JVP එකෙන් 71, 87-89 ගේන්න බැරි උන මිනීමරු Pol Pot, Starlin පාලනය ගේන්නද අනුර හදන්නේ? උතුරු කොරියාවෙත් නැතුව ඇති මෙහෙම නීති!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    හිරු එකේ වීඩියෝ එකේ පනත් කෙටුම්පත ගැන තියෙන විස්තරේ දැක්කම තේරෙනවා මේක සාමාන්‍ය නීතියක් නෙවෙයි කියලා, ඇත්තටම හිතන්න දෙයක් තියෙනවා.
     
    • Like
    Reactions: chathu05 and cstasy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,912
    51,143
    113
    සේදවත්ත
    මේකටනම් නැගී සිටිය යුතුයි , මේක පාස් උනොත් ජංගිය අස්සෙ අත දාල බලලා ඇට දෙක අහු උනාම ගුලි ලග තාබා ගැනීම කියලා අස්සට අරන් නෙලවනවා ගෝත පොලිසිය පස්සෙ අයිස් දාල මාස 2න් දෙකට දිගු ගගහා නොමර මරයි.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,692
    3,421
    113
    මේ නීති හදන එවුන්ගෙ මානසික සෞඛ්‍ය තත්වය පරික්ෂා කරලා බලන්න ඕන. වත්කම් වාර්තා දෙනවා වගේ ඒකත් අනිවාර්ය කරා නම් හරි
    නීති draft කරපු උන්ගේ මානසික අවුලක් නේ? නැත්තං ආණ්ඩුවනං මේවට වගකියන්න ඕනි නෑනේ? ආණ්ඩුවෙ ලොක්කො භාරදීපු වැඩේ draft කරපු උන්ගේ මාන්සික මට්ටමේ අවුලක් නිසා හරියට කෙරිලා නෑනේ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,131
    113
    35
    Spain
    https://www.lankadeepa.lk/mathawada/පචචයක-සහ-කණඩ-වලසතවක-අපරධකරවක-හඳන-ගනම-සධකයක-වය-හක-ද/317-699883

    කෙනෙකුගේ පෙනුම විතරක් බලල එක විතරක් පදනම් කරගෙන අත්අඩංගුවට අරගෙන දවස් 3ක් හිරේ තියාගෙන ඉන්න පොලීසියට බලය ලැබෙනවා. මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්. එත් කොමී බල්ලන්ට කොහෙද මානව අයිතිවාසිකම්. උන් පාලනය කරපු හැම රටකම මිනිස්සු දස දුක් වින්දා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    16,001
    9,916
    113
    මුන් මොනතරම් කපටිද බලපං..නම් වෙනස් කර කර ඵක ඵක නීති ගේනවා ඵක ඵක වෙලාවට මිනිස්සුන්ගේ අැස් වහලා වැඩේ දෙන්න..මුන් චීන්නුන්ගෙන්ද මංද උපදෙස් ගන්නේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,057
    1
    59,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීති draft කරපු උන්ගේ මානසික අවුලක් නේ? නැත්තං ආණ්ඩුවනං මේවට වගකියන්න ඕනි නෑනේ? ආණ්ඩුවෙ ලොක්කො භාරදීපු වැඩේ draft කරපු උන්ගේ මාන්සික මට්ටමේ අවුලක් නිසා හරියට කෙරිලා නෑනේ?
    උඹ අහන්නෙ 159 වග කියන්න ඕනද නැද්ද කියන එක නේද?

    පනත් draft කරන එවුන් තමයි සාමාන්‍යයෙන් ඔහොම දේවල් දාන්නෙ. හැබැයි ඔය මගුල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් ඇමතියා කියවල බලල කැබිනට් එකත් අනුමත කරනව. ඒ නිසා 159ත් වගකියන්න ඕන
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,692
    3,421
    113
    උඹ අහන්නෙ 159 වග කියන්න ඕනද නැද්ද කියන එක නේද?

    පනත් draft කරන එවුන් තමයි සාමාන්‍යයෙන් ඔහොම දේවල් දාන්නෙ. හැබැයි ඔය මගුල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් ඇමතියා කියවල බලල කැබිනට් එකත් අනුමත කරනව. ඒ නිසා 159ත් වගකියන්න ඕන
    ඒ මුලු 159ට වඩා, මහ එකායි ඌගේ cabinet එකේ සෙට් එකයි වගකියන්න ඕනි. මොකද ඕක parliament එන්න කලින්, ඔය විධායක බලය හොබවන අය අතට යනවා draft එක.

    අනිත් එක නිකම්ම වගකීම භාරගන්න ඕනි කිව්වම, ආණ්ඩුව මේක intentionally කරේ නෑ වගේ හැඟීමක් එනවා. ඒක ගැන මොකද්ද අදහස. Intentional ද නැත්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,198
    104,276
    113
    මේ නීති හදන එවුන්ගෙ මානසික සෞඛ්‍ය තත්වය පරික්ෂා කරලා බලන්න ඕන. වත්කම් වාර්තා දෙනවා වගේ ඒකත් අනිවාර්ය කරා නම් හරි
    ඒකනේ බලන්නේ අලේ අපේ ලොළු සහෝදරයෝ දන්නෙත් නෑ මුන් ඒව හදලා පාර්ලිමේන්තුවටත් දාලා. 🤭🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,057
    1
    59,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ මුලු 159ට වඩා, මහ එකායි ඌගේ cabinet එකේ සෙට් එකයි වගකියන්න ඕනි. මොකද ඕක parliament එන්න කලින්, ඔය විධායක බලය හොබවන අය අතට යනවා draft එක.

    අනිත් එක නිකම්ම වගකීම භාරගන්න ඕනි කිව්වම, ආණ්ඩුව මේක intentionally කරේ නෑ වගේ හැඟීමක් එනවා. ඒක ගැන මොකද්ද අදහස. Intentional ද නැත්ද?
    PTA එක අයින් කරන්න කියල ලංකාවට බල කරන්නෙ EU, UNHRC වගේ එවුන් + (ඒ කාලේ ජෙප්පො + සුළු ජාතික පක්ෂ). ගුපියන්ට බයියන්ට ඒකෙ කිසි අවුලක් පෙනුනෙ නෑ දැන් කෙඳිරි ගෑවට. (අපිට හාමුලාගේ ගෝලයන්ගෙ මායම් හොඳට තේරෙනවා )

    අලුතෙන් ගේන පනතක පරණ දේවල්ම තිබුනොත් EU + UN වලින් අපිට වෙන බලපෑම නරක වෙයි. ජෙප්පො මේක හිතාමතා කරනවා නම් උන්ව පන්නල ඊළඟට පරණ දේශපාලුවෝ නැති පක්ෂයක් ගේන්න ඕන
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,692
    3,421
    113
    PTA එක අයින් කරන්න කියල ලංකාවට බල කරන්නෙ EU, UNHRC වගේ එවුන් + (ඒ කාලේ ජෙප්පො + සුළු ජාතික පක්ෂ). ගුපියන්ට බයියන්ට ඒකෙ කිසි අවුලක් පෙනුනෙ නෑ දැන් කෙඳිරි ගෑවට. (අපිට හාමුලාගේ ගෝලයන්ගෙ මායම් හොඳට තේරෙනවා )

    අලුතෙන් ගේන පනතක පරණ දේවල්ම තිබුනොත් EU + UN වලින් අපිට වෙන බලපෑම නරක වෙයි. ජෙප්පො මේක හිතාමතා කරනවා නම් උන්ව පන්නල ඊළඟට පරණ දේශපාලුවෝ නැති පක්ෂයක් ගේන්න ඕන
    දැන් එළියට එන කරුණුත් එක්ක කලින් PTA එකේ කිසිම දෙයක් ලිහිල් කරලා නෑනේ... අනික, ඒක කලින් එක්ටත් එහා ගිය නීති දාලා කියලා නේද ආරංචිය?
     
    • Like
    Reactions: Inigo Montoya