වට ප#යෝ... වන්දි බට්ටයෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,934
    32,649
    113
    ජෙප්පන්ගේ මෙහෙම උන් කොච්චර, උඩින් තියාගෙන ඉන්න උන්ව නොමග අරිනවා ඇද්ද?
    යටිං ගාණට වැඩේ යනව කියල උඩින් ඉන්න එකාට බොරුව දාගෙන යටිං ඇරිල්ලක් තමයි, ජෙප්පන්ගේ වට ප# වන්දි බට්ටයෝ කරමින් ඉන්නෙ කියල දැනගද්දී සොරි...
    ඔන්න ඕකයි වෙමින් තියෙන්නෙ...................

    මිනිස්සුගේ දේට ඇහුම්කන් නොදී වට ප# වන්දි බට්ටයෝ කියනදේ අහන උන් දන්නෙ නැහැ උන්ට කෙළවන්නේ ළඟින්ම ඉන්න උන් කියලා..............
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,604
    2,083
    113
    United States
    ළඟින්ම ඉන්න උන්ගෙන්ම තමයි වැඩේ වෙන්නේ කියන එක නම් ඇත්ත බන්, ඒක තේරුම් ගන්න පරක්කු වෙන එක තමයි ලොකුම අවුල.
     
    • Like
    Reactions: jhnnwp