"අස්වැසුම" ප්‍රතිලාභී ලැයිස්තුවෙන් ලක්ෂ 14ක් කපයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'අස්වැසුම' ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය යටතේ ප්‍රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    අංක 2497/03 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව, අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ 'අන්ත දිළිඳු' සහ 'දිළිඳු' යන කාණ්ඩ දෙක සඳහා පමණි.

    ඒ අනුව තොරතුරු යථාවත් කිරීමෙන් පසු, මාසිකව රුපියල් 17,500ක දීමනාව හිමිවන අන්ත දිළිඳු කාණ්ඩය සඳහා ප්‍රතිලාභීන් 363,142ක් සහ මාසිකව රුපියල් 10,000ක දීමනාව හිමිවන දිළිඳු කාණ්ඩය සඳහා ප්‍රතිලාභීන් 628,658ක් ලෙස පළමු ලේඛනය යටතේ සමස්තයක් වශයෙන් 991,800ක පිරිසක් සුදුසුකම් ලබා ඇත.

    මේ අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරා ගැනීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    වත්මන් සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය මේ වනවිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී වසම් කාර්යාලවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇත.

    මෙම ලේඛනය සම්බන්ධයෙන් යම් අභියාචනයක් හෝ විරෝධතාවක් පවතින්නේ නම්, හෙට (29) දින සිට නොවැම්බර් මස 11 වනදා දක්වා ඒ සඳහා ඉදිරිපත් වීමට මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

    තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව, සුදුසුකම් ලබන නව ප්‍රතිලාභීන්ගේ දෙවන නාම ලේඛනය ලබන දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ධ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අපේක්ෂා කරයි.


    Source
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,133
    9,889
    113
    Galaha
    apita mokada oi. okkoma kapala. oya nikan kana unwa rate diyunuwata yodagena salli gewanna one. parak hari sudda karagena padiyak gewanna ona. nikan kanna denne nathuwa.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,981
    1
    17,147
    113

    " අස්වැසුම හෙට බැංකුවට " :sorry: කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ... :sorry:​

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,581
    2,076
    113
    United States
    ලක්ෂ 14ක් කපලා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ, ඒත් හෙට ඉඳන් නොවැම්බර් 11 වෙනකන් අභියාචනා කරන්න පුළුවන් කියලා තියෙන එක හොඳයි, නම තියෙනවද කියලා ග්‍රාම නිලධාරි කාර්යාලේ ගිහින් බලලා නැත්නම් පස්සේ කියලා වැඩක් නෑනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    apita mokada oi. okkoma kapala. oya nikan kana unwa rate diyunuwata yodagena salli gewanna one. parak hari sudda karagena padiyak gewanna ona. nikan kanna denne nathuwa.

    " අස්වැසුම හෙට බැංකුවට " :sorry: කියලා ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ... :sorry:​


    ඒ කියන්නේ ලගදි චන්දෙ නැද්ද ?

    KkEJOn.png
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,394
    2,740
    113
    Birmingham
    අතපය නැති,
    ආච්චි සීයලා
    රණවිරැ

    අවුලක් නැහැ. අනික් උන්ට දෙන උන්ටත් ලෙඩ හැදෙන්න ඔනෙ, ගන්න උන්ටත් ලෙඩම හැදෙන්න ඕනේ.
     
    • Like
    Reactions: waca

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,844
    1,486
    113
    Sri Lanka
    mata nam penna ba oya aswasuma dena eka. mata hithena lankaawe salli naasthima karana wadak thama oka.

    ekak oka labenna ona minissunta labenne na. - gedarata ena cancer ekak thiyena amma kenek innawa. maarama pau, mokuth karaganna ba. kauru hari dena salli tikakin thama monawa hari karaganne. eyata aswasuma hambenne na. pin padiya kiyala 250k da koheda denawa...

    ekata hariyanna ona tharam bussiness tiyena salli trace karanna bari ayata oka nikan ma denawa....
    aurudu 30 ganan wala kollo awith owa gannawa... wadak karanne nathuwa.
    aya eka family ekak tiyenawa eke miniha oke salli hambunama eke salli okkoma aran bonawa...

    kapala daala awashyama ayata witharak denna ona... so this is a good move...

    fun ma wade kiyanne game ekkenek innwa van tiyenawa, kadayak tiyenawa, gewal rent karala tiyenawa, e manussayath illala tibuna aswasuma. habai reject wela. :confused: :confused: :confused:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,225
    17,235
    113


    @Hyaenidae ලජ්ජා නැද්ද පොන්නයෝ මෙහෙමත් කඩේ යන්න
    උඹලා බත් කන්නේ මෙහෙම කඩේ ගිහින් කීයක් හරි හම්බ කරලා ද

    ඒ කාලේ දාර බයියෝ දැන් ජෙප්පෝ වෙලා අපිට බයියෝ බයියෝ කිය කිය බණින ඵකනේ වැඩේ. 🤣
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,381
    6,452
    113
    36
    @shenat ගහන්නේ නෑ මෙහෙ වරෙන්
    මෙන්න රනිල් සීයා ඩොබි ලාගෙ රෙද්ද කරලා