ගෑස් ඇවිල්ලා නැගිටපල්ලා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ඒ මහල්ලා කෑ ගහන විදිහට නම් ගෑස් ඇවිල්ලා කියලා මුළු පළාතටම ඇහුණා ඇති, පෝලිමේ නිල් සිලින්ඩර් ටික දැකලා නම් ඉක්මනට යන්න හිතුණා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,019
    6,185
    113
    ලගදි ඉදන් ප්‍රතිත්‍රස්ත පනත ආවම ඔහොම ගෑස් පෝලින් වල ඉන්න,ආන්ඩුව ගැන නෙගටිව් ඒව කියන්න බෑ කොටින්ම ට්‍රෆික් පොලිස් කාරයෙක් බොරුවට වාහනෙ නවත්තල දඩයක් ගැහුවත් මොකවත් කියන්න බෑ අරන් ගිහින් ගහල මරයි.අයිස් කෑල්ලුත් දායි

    කොටින්ම ආන්ඩුව ගැන හිතින්වත් නරකක් හිතන්න බෑ ඉදිරියෙදි