මර්දනය නවත්වනකන් අපි වස්කවි නවත්වන්නෙත් නෑ...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    Say the Truth — Video 293 | 2026-10-25 🎙️
    නාලිකාව: Say the Truth (@saythetruth-sepal)

    මේ පැයේ බරපතලම අභියෝගයට ලක් වී ඇත්තේ ඇත්ත කුමක්ද යන්නයි — අපගේ එකම අරමුණ ඇත්ත දිනවීමයි කියන පණිවිඩය වටා ගිය සමාජ-දේශපාලන කතාබහක් මේක.

    වීඩියෝ එකේ තියෙන්නේ වස්කවියක් — දෙවිවරුන්ට ආරාධනා කරමින්, රටත් සසුනත් නසන පාලකයෙකුට එරෙහිව යකුන් කැඳවන විදිහේ සාම්ප්‍රදායික වස්කවි හඬක්. ඒකයි මේකේ කියන්නේ: මර්දනය නවත්වනකන් වස්කවි නවත්වන්නෙත් නැහැ කියලා.

    ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක බලලා අදහස කියන්න 👇
     
    Last edited:

    maz4dx

    Junior member
  • Dec 30, 2021
    47
    37
    18
    මට තියෙන ප්‍රශ්නය ලෝකේ තියෙන ආගම් වලින් සත්‍ය වෙන්න පුලුවන් එකයිනේ.එතකොට බුදු දහම සම්බන්ද දේවල් වලට අඑයි හින්දු ආගමේ දෙවියෝ ගාවගන්නේ? බුදු දහම සත්‍ය නම් හින්දු දෙවිවරු පවතින්න විදිහක් නැනේ.එක්කෝ හින්දු දෙවිවරු පවතිනවා නම් බුදු දහමේ දේවල් බොරු වෙනවා.
     
    • Haha
    Reactions: Besamaayam

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    Say the Truth — Video 293 | 2026-10-25 🎙️
    නාලිකාව: Say the Truth (@saythetruth-sepal)

    මේ පැයේ බරපතලම අභියෝගයට ලක් වී ඇත්තේ ඇත්ත කුමක්ද යන්නයි — අපගේ එකම අරමුණ ඇත්ත දිනවීමයි කියන පණිවිඩය වටා ගිය සමාජ-දේශපාලන කතාබහක් මේක.

    වීඩියෝ එකේ තියෙන්නේ වස්කවියක් — දෙවිවරුන්ට ආරාධනා කරමින්, රටත් සසුනත් නසන පාලකයෙකුට එරෙහිව යකුන් කැඳවන විදිහේ සාම්ප්‍රදායික වස්කවි හඬක්. ඒකයි මේකේ කියන්නේ: මර්දනය නවත්වනකන් වස්කවි නවත්වන්නෙත් නැහැ කියලා.

    ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක බලලා අදහස කියන්න 👇

     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,668
    25,105
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට තියෙන ප්‍රශ්නය ලෝකේ තියෙන ආගම් වලින් සත්‍ය වෙන්න පුලුවන් එකයිනේ.එතකොට බුදු දහම සම්බන්ද දේවල් වලට අඑයි හින්දු ආගමේ දෙවියෝ ගාවගන්නේ? බුදු දහම සත්‍ය නම් හින්දු දෙවිවරු පවතින්න විදිහක් නැනේ.එක්කෝ හින්දු දෙවිවරු පවතිනවා නම් බුදු දහමේ දේවල් බොරු වෙනවා.
    god sakra
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,850
    4,261
    113
    43
    Wakanda
    මට තියෙන ප්‍රශ්නය ලෝකේ තියෙන ආගම් වලින් සත්‍ය වෙන්න පුලුවන් එකයිනේ.එතකොට බුදු දහම සම්බන්ද දේවල් වලට අඑයි හින්දු ආගමේ දෙවියෝ ගාවගන්නේ? බුදු දහම සත්‍ය නම් හින්දු දෙවිවරු පවතින්න විදිහක් නැනේ.එක්කෝ හින්දු දෙවිවරු පවතිනවා නම් බුදු දහමේ දේවල් බොරු වෙනවා.
    ඔය හින්දු හුත්තවල් පස්සෙ කාලෙක ඔබපුව බං
    බුදුදහමුදුරුවො විෂ්ණු දෙවියන්ට ලංකාව බාරකරා බුදුදහම බේරගන්න කීව කියල මගුල් තියෙන්නෙ මහාවංශයෙ
    සූත්‍ර පීටකයෙත් නෑ
     
    • Like
    Reactions: vito

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,646
    4,465
    113
    මට තියෙන ප්‍රශ්නය ලෝකේ තියෙන ආගම් වලින් සත්‍ය වෙන්න පුලුවන් එකයිනේ.එතකොට බුදු දහම සම්බන්ද දේවල් වලට අඑයි හින්දු ආගමේ දෙවියෝ ගාවගන්නේ? බුදු දහම සත්‍ය නම් හින්දු දෙවිවරු පවතින්න විදිහක් නැනේ.එක්කෝ හින්දු දෙවිවරු පවතිනවා නම් බුදු දහමේ දේවල් බොරු වෙනවා.
    බුද්දාගමෙ තියෙන්නෙ විමුක්තිය දකින්න මාර්ගයක් , ඊට එහා දේවල් තියන්නත් පුලුවන් ඒව විමුක්තියට අදාල නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,851
    171,009
    113
    එකමත් එක රටක
    පිස්සු හුත්තලා

    යකෝ ඔහොම වස්කවි කියලා දේවල් කරන්න පුලුවන් නම් පකටද මේ රටේ උන් අවුරුදු 30ක් යුද්ධ කරේ අච්චර සල්ලි , ජිවිත වියදම් කරගෙන . 🤌
    යකෝ මේ Gon Z එකේ උන් ඔක්කොටම වඩා හරක් නේ . උන් තමයි වස්කවිය උස්සන් යන්නේ ගොඩක්ම .
     
    • Like
    Reactions: vito

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,646
    4,465
    113
    ඇයි බන් මේ භෞජිකවාදියෝ වස්කවියකට මෙච්චර ට්‍රිගර් වෙන්නෙ , නිකම්ම සවුන්ඩ් වේව් එකක් විතරනේ ;)
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,039
    1
    59,541
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො නම් ඕව විශ්වාස කරන එවුන් නෙවෙයි. කාල් මාක්ස්ගෙ පිල්ලියක් එවනවා කියල කිව්වා නම් බයවෙයි.

    කාවද මුන් මේ රවට්ටන්න හදන්නෙ? මට හිතෙන්නෙ රාජපක්ෂලාව රවට්ටලා ගාණක් කඩාගන්න කරන වැඩක් කියල
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    මට තියෙන ප්‍රශ්නය ලෝකේ තියෙන ආගම් වලින් සත්‍ය වෙන්න පුලුවන් එකයිනේ.එතකොට බුදු දහම සම්බන්ද දේවල් වලට අඑයි හින්දු ආගමේ දෙවියෝ ගාවගන්නේ? බුදු දහම සත්‍ය නම් හින්දු දෙවිවරු පවතින්න විදිහක් නැනේ.එක්කෝ හින්දු දෙවිවරු පවතිනවා නම් බුදු දහමේ දේවල් බොරු වෙනවා.
    * බුදු දහම
    * බෞද්ධ ජන සමාජය

    මේ දෙක දෙකක්.

    නිරාගමිකයො සහ නිරාගමික ජන සමාජයත් ඔහොම තමයි. නිරාගම භෞතිකවාදී වුණාට නිරාගමික ජන සමාජයේ අය දේවාල වලට යනවා, වස් කවියට බය වෙනවා, ඔහොම තමයි ඕවා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,846
    11,089
    113
    Sherwood වගේ තැනක
    යක්ශ රාජ වජිර පානි.. කැරකිලා..

    Dance Cat GIF by Respective
     
    • Haha
    Reactions: Tonto

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,600
    1
    20,886
    113
    35
    Spain
    මට තියෙන ප්‍රශ්නය ලෝකේ තියෙන ආගම් වලින් සත්‍ය වෙන්න පුලුවන් එකයිනේ.එතකොට බුදු දහම සම්බන්ද දේවල් වලට අඑයි හින්දු ආගමේ දෙවියෝ ගාවගන්නේ? බුදු දහම සත්‍ය නම් හින්දු දෙවිවරු පවතින්න විදිහක් නැනේ.එක්කෝ හින්දු දෙවිවරු පවතිනවා නම් බුදු දහමේ දේවල් බොරු වෙනවා.
    ආගමයි රටක සංස්කෘතියයි මාරු කරගත්තම ඔහොම පැටලවිලි වෙනවා. ලංකාවේ දැන් තියෙන ඕල්කට් බුද්ධාගමට අනුව නම් ඉතින් සමහරෙක්ට පෙනෙන්න පුළුවන් මේක ඉන්දියාව වගේ කියල. සවුදියට වෙලා තියෙන්නෙත් ඔහොම අබග්ගයක්. උන්ගේ වහාබිසම් නිසා උන්ගේ රටවල ස්වාභාවිකවම සංස්කෘතිය එක්ක හැදුනු ඉස්ලාම් දහම විනාස වේගෙන යනවා. මේ ලංකාවෙත් ඉස්සර ඉඳපු තම්බි වෙනුවට ලෝගු පොරවාගත් අමුතුම තාලේ තම්බි හැදුනේ එහෙමයි.