Israel election - නියම කථාව

monson

Well-known member
  • May 7, 2007
    26,613
    31,307
    113
    😍
    ගල්ෆ් කලාපයේ විතරක් නොවෙයි නිදහස ලැබීමෙන් පසු ආසියාවේ , අඛණ්ඩව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් රටවල් කීපයෙන් එක රටක් තමයි ඊශ්‍රායලය කියන්නේ...
    👍

    මැතිවරණය දවසෙත් කැම්පේන් එකක් විදියට තමයි අරාබි පක්ෂ කාරයෝ ඔටුවො පිටේ ඇවිල්ලා චන්දය දැම්මේ....උන් ඉතිහාසෙ වැඩිම ආසනගාන (19 ක් ) මේපාර දිනාගෙන තියෙනවා.
    වැඩේ කියන්නේ කිසිම අරාබි රටක මුන්ට මෙහෙම නිදසේ චන්දය පාවිච්චි කරන්න අයිතියක් නෑ
    ❗
    🤌

    මහලොකුවට විමුක්තිය ඉල්ලන පලස්තීන පගයෝ දිගින් දිගටම මැතිවරණ කල්දානවා , ඉරාණය අවු හතලිස් ගානක් එක දිගට පාලනය කරන්නේ IRGC ත්‍රස්ත පගයෝ
    💀

    ඊශ්‍රායලය කියන්නේ ලංකාවටත් වඩා කුඩා මහලොකු සරුසාරත්වයක් නොතිබුනු භූමි භාගයක්
    යුදෙව්වන් ඒ රට ගොඩනැගුවා...යුරෝපයටත් එලවළු පලතුරු යවන්න තරම් නවීන කෘෂිකර්මාන්තයක් දියුණු කලා...සියළුම ශේත්‍ර වල Research and Development වලට විශාල මුදලක් යොදවනවා.
    ලෝකයේ බලගතුම යුධ තාක්ෂණයක් හා හැකියාවක් හදාගෙන තිබෙනවා , ඉතා ඉහල ආර්ථික ශක්තියක් ගොඩනගාගෙන තිබෙනවා , අවම වැටුප ලංකා රුපියල් වලින් ලක්ෂ අටකට (08) වැඩියි.... කාලකණ්නි අරාබි රටකට යනවට වඩා කොල්ලො කෙල්ලො පොරකන්නේ ඊශ්‍රායලයෙ ජොබ් එකකට යන්න... අරාබි රටවල වගේ බෙල්ල කපලා මරණ පගේ නීති නෑ
    මානුෂිකත්වය උපරිමෙන් තියෙන රටක්.... ඒ උනාට තවමත් ලංකාවෙ ඊශ්‍රායල් තානපති කාර්‍යාලයක් නෑ
    ❗
    �
    ඊනියා පලස්තීන කොඩිය අරගෙන කොළඹ පෙලපාලි යන උන්ට ඊශ්‍රායල් ජොබ් වීසා එකක් ලැබුනොත් එසැනින් පැනලා යන්නේ
    ඉරාන IRGC ත්‍රස්තවාදීන් ගේ නැවු තවමත් ගාල්ල අවට මුහුදේ කැරකි කැරකි ඉන්නේ , කොන්ද පණ නැති හුලවාලි පාලකයින් නිසා ,
    පල කෝ , පකිස්ථානයට , මෙතන කැරකෙන්නේ....
    🤌

    ඊශ්‍රායලයෙ ජොබ් කරන ගමන් දෙපිටකාට්ටු දේශපාලනේ ඉන්න පගයො එකෙක් දෙන්නෙක් මගේ friends ලිස්ට් එකෙත් ඉන්නවා...
    මේක දැක්කත් නොදැක්ක, ලාටු කාපු රිලවු වගේ ඉඳීවි.

     
    • Like
    Reactions: max_pain and Ldy

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ඔටුවො පිටේ ඇවිත් චන්දෙ දාන කැම්පේන් එක නම් ඇත්තටම වෙනස්ම සිද්ධියක්, ඒක තමයි මටත් වැඩියෙන්ම හිතට වැදුණේ