ධම්මික හා අක්බාර් නිසා සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයේ 80000කට බඩේ පාර? How New The Great Solar Robbery: Policies Killed Rooftop Energy for the Rich Few!

monson

Well-known member
  • May 7, 2007
    26,380
    30,628
    113
    කොහොමද පොඩි මිනියගේ ගජ මිතුරු චෞර වලල්ලේ වැඩ ? :lol: 🤌
    මැතිවරණ සමයේ ආණ්ඩුව බලයට ගෙන ඒමට සහාය දුන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් නිකුත් කළ චක්‍රලේඛයක් නිසා මේ වනවිට සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයේ නිරත 80000කගේ ජීවනෝපාය අහිමිවී තවත් 20000කගේ රැකියා නැතිවීමේ අවදානමක් පවතින බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණේ නියෝජිතයෝ මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරු හමුවේ පවසා සිටියහ.

    එසේම තවත් බරපතළ ගැටලු රැසක් උද්ගතව ඇති බව ද පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණේ නියෝජිතයෝ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට ඊයේ (27) දැනුම් දුන්හ.

    මෙහිදී ඔවුන් නාහිමිවරු හමුවේ කියා සිටියේ ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ඍජු හා වක්‍ර රැකියාවන්හි නිරත වූ ලක්ෂයකට ආසන්න පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බවයි.

    ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේ වහල මත සෝලා පුනර්ජනනීය බලශක්ති උත්පාදන සුළු හා මධ්‍ය පරිමාණ ඒකක 1150ක් තිබූ නමුත් නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් එම සංඛ්‍යාව 600 දක්වා පහළ බැස ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

    ජනතාව වහල මත සෝලා පද්ධති ස්ථාපිත කර තම විදුලි බිල අවම කරගැනීමට බොහෝ විට කටයුතු කළ නමුත් ආණ්ඩුව එය නවතා මහා පරිමාණ ව්‍යාපාරිකයන් හට පමණක් සෝලා පද්ධති ස්ථාපිත කිරීමට අවසර ලබාදී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.

    උන්වහන්සේලා හමුවේ එම සංගමයේ නියෝජිතයෝ මෙසේද පැවැසූහ.

    ‘‘මේ තත්ත්වය පැහැදිලි කරන්න අපි ජනාධිපතිතුමාගෙන් වෙලාවක් ඉල්ලලා ලියුම් 34ක් යොමු කළා. අදාළ අමාත්‍යවරුන්ට කරපු ඉල්ලීම් ප්‍රමාණය මතකවත් නෑ. කිසි කෙනකුගෙන් මේ දක්වා පිළිතුරු නෑ. වත්මන් ආණ්ඩුව මහා පරිමාණ කොම්පැනිවලට සෝලා පද්ධති විදුලිය නිපදවීම සඳහා විශාල වශයෙන් කැලෑ හෙළිකරන්න අවසර දීලා තියෙනවා.’’

    මෙම අවස්ථාවට පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණේ සභාපති එච්.පී. රුවන් චාමර, ලේකම් සජිත් ජයවර්ධන සහ භාණ්ඩාගාරික ධනංජය ජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    කෙසේවුවද, මහා පරිමානයෙන් සූර්ය බලය උත්පාදනය කිරීමට ව්‍යාපාරික කටයුතු කරනු ලබන ධම්මික පෙරේරා හා අක්බාර් සහෝදරයන්ගේ මැදිහත්වීම නිසා මේ තත්ත්වය ඇතිව ඇති බව සාමාජ මාධ්‍ය තුළ මේවන විට කතා බහට ලක්ව තිබේ.

    මේ සම්බන්ධයෙන් පසුගිය දිනක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේ අදහස් දක්වා තිබිණි.




    - https://sinhala.srilankamirror.com/news/ධම්මික-හා-අක්බාර්-නිසා-සූ/



    The Great Solar Robbery: How New Policies Killed Rooftop Energy for the Rich Few​

    https://themorningtelegraph.com/52121/

    3oCbRnX.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,684
    78,266
    113
    ධම්මික මහත්තයා කියන්නෙ සාධාරනව බිස්නස් කරලා, වැඩි ලාබය මහජනයාට බෙදලා දීපු හෙන අවංක බිස්නස් කාරයෙක්. එහෙම අයට ජනබල ආණ්ඩුව යටතේ ඉභේම හරියනවා. එහෙම නේද @shenat @topkollek @Hyaenidae @Bitter Truth @redux මගේ ඩෝබි යාලුවනේ? 🤭 🤭
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,294
    831
    113
    මොකටද බන් සෝලා සිස්ටම් වල ප්‍රශ්නෙ මල්වතු අස්ගිරි හාමුදුරුවොන්ට ගිහින් කියන්නෙ
    direct calls ganna puluwan janadi pathita. conenctions power thiyenne ethana nisa. deyyanta kiwwata wadak wenne naa kiyala dannawane 🤣
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,459
    4,805
    113
    hari dan un gahala aduwata electric dunnot eka hoda nadda?
    anika rooftop solar gahanna ba kiala kohewat na. 5-10kw vitara offgrid ekak gahaganilla ko. free for life electricity ne. bilak ennet na
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,412
    21,605
    113

    hari dan un gahala aduwata electric dunnot eka hoda nadda?
    anika rooftop solar gahanna ba kiala kohewat na. 5-10kw vitara offgrid ekak gahaganilla ko. free for life electricity ne. bilak ennet na
    yakoo
    issra current bill eka zero net metering wala
    cost eka aduy
    net plus eke bill eka zero naha ev vehicle ekak thiyenawa nam impossible
    battery gahanawa kiyanna boru wadak price ekath ekka

    lapa wesige putha minusunge salli walin battery gennala gahanne solar park gahan areas wala
    nathiwa town area wala newey

    town wala battery gahuwa nam thama on grid thawa gahanna puluwan wenne

    lankawe wage ratakata puluwan tharam rooftop solar gahanna onee
    ekata minisunta bada karana eka newey
    kala kapal solar park dana lapa kotata mewa therenne naha
    punchi ammata gahanna nam puluwan shape eke

    ------ Post added on Oct 29, 2026 at 5:42 PM
     
    Last edited: