හෝමාගම පොළිස් කෝළම!එ.බු.සේ විගහට එන්ඩ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,873
    8,599
    113
    මිනීමරුවා CCD එකෙන් එන්නේ Maroon ටී එකක් ඇඳගෙන.

    Screenshot-2026-10-29-181504.png


    උසාවියෙන් බහින්නේ සුදු ශර්ට් එක ඇඳලා නිල් පාට ඔෆිස් පෑන්ට් එකක් ඇඳලා බෙල්ට් දාලා යට කරලා..

    Screenshot-2026-10-29-182159.png


    බන්ධනාගාර බස් එකට නගින්නේ බොටමක් ඇඳ ගත්තු එකෙක්..:shocked:

    Screenshot-2026-10-29-181911.png


    ඒ කෝමද බන් එහෙම වෙන්නේ ?

    කොන්ෆිස්‍යුස් උන්ගා බුන්ගා!උසාවී කූඩුවෙදි ඇඳුම් මාරු කරන්න දෙනවද ?​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    CCD එකෙන් Maroon ටී එක ඇඳගෙන ආපු එකා උසාවියෙන් බහිද්දි සුදු ශර්ට්, නිල් පෑන්ට්, බෙල්ට් දාලා ඉන්න එක තමයි ඇත්තටම අමුතුම, කූඩුව ඇතුළෙදිම මාරු කරා වගේ නේද?
     
    • Like
    Reactions: SomiBoyz and NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,644
    4,465
    113
    පොලිසිය අතින් බඩු දාල ඇතුලට යවන එක නම් නවතින්න ඕන
    තමන්ගෙ අතේ වැරැද්දක් නැති උනත් අවුරුද්දක් විතර ඇතුලෙ ඉදල ලක්ශ ගාණක් ලෝයර්ලටයි අරයට මෙයාටයි වියදන් කරල තමා එලියට එන්න වෙන්නෙ
    මෙහෙම ගියොත් එහෙම සාමන්‍යය මනුස්සන්ටවත් බේරුමක් වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඊයා බං මුගේ මුහුණ, ලපයාගේ වගේ කට හතරැස් බොරු කියලම
    බටලන්දෙ නාකියගෙ කටට වඩා නම් හොඳයි හැබැයි 🤣