වලක්වහලා සූරපප්පා පාරක් හදයි!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    බස් එකේ ගල් ගෙනැල්ලා පාර හදපු එක නම් මරු, කිය කියා ඉන්න බැරි නිසා මිනිස්සුම වැඩේට බැහැලා තියෙන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,730
    1
    21,129
    113
    35
    Spain


    ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි. මොකද ඒවා කරන්න සල්ලි නැතිවද? බලය නැතිවද? බහුතර බලය නැතිවද? විපක්ෂය පාරට බැහැල උද්ගෝෂණ කරනවද?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි.
    රනිල්ගෙ රත්තරන් බ්‍රේස්ලට් එකයි ෆ්‍රී වයිෆයි එකයි නම් සුපිරියටම දුන්නනෙ 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,534
    88,278
    113
    ආශ්චර්යමත් රටක

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36

    කුලියාපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරියයි මාලබේ මොනෝරේල් එකයි හදලා රටම ගොඩදාපු සංවර්ධන නිව්ස් මොන්සන් දැන් පාරවල් වල වළවල් ගණන් කරනවා 😂 සිරිකොතේ පුක් ශෝධකට ගිය කලක්


    ගිය අවුරුද්දේ අයවැයෙන් මේ අවුරුද්දේ කරනවා කියල ප්‍රධාන අයවැය යෝජනා 18කින් කරලා තියෙන්නේ 1යි. මොකද ඒවා කරන්න සල්ලි නැතිවද? බලය නැතිවද? බහුතර බලය නැතිවද? විපක්ෂය පාරට බැහැල උද්ගෝෂණ කරනවද?

    සීයා අවුරුදු ගානක් අයවැය කියවලා දීපු ගූගල් බැලූන් ටිකයි චුවින්ගම් ටිකයි මතක් වුණාම ඇඬෙනවා බං 😂
     

    Similar threads