දැන් ප්‍රශ්නේ ඇහුවේ තෝ ද අපිද ?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,343
    8,329
    113
    M-Town
    ඉතින් කැලුමෝ උඹට තිබ්බ ඒ ප්‍රශ්නෙ ඒකිගෙන් අහල එකි කිව්වම මට ප්‍රශ්නයක් නෑ අනිත් උන්ට පාන්ද කියලා උබත් කියනවා ඒක තමා අනිත් උන්ට ඕන නැති දෙයක් නෑ කියලා. දැන් ප්‍රශ්නේ ඇහුවේ තෝ ද අපිද ?

     
    • Like
    Reactions: windows_ubuntu

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,770
    113
    United States
    කැලුම්ගෙ ඒ ප්‍රශ්නෙ නම් ඇත්තටම හොඳයි බන්, නීරෝගීකම තමයි ඉතින් අංක එක කියන එකට නම් එකඟයි.