ධම්මික හා අක්බාර් නිසා සූර්ය බල ශක්ති ක්ෂේත්‍රයේ 80000කට බඩේ පාර? How New The Great Solar Robbery: Policies Killed Rooftop Energy for the Rich Few!

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,503
    4,845
    113


    yakoo
    issra current bill eka zero net metering wala
    cost eka aduy
    net plus eke bill eka zero naha ev vehicle ekak thiyenawa nam impossible
    battery gahanawa kiyanna boru wadak price ekath ekka

    lapa wesige putha minusunge salli walin battery gennala gahanne solar park gahan areas wala
    nathiwa town area wala newey

    town wala battery gahuwa nam thama on grid thawa gahanna puluwan wenne

    lankawe wage ratakata puluwan tharam rooftop solar gahanna onee
    ekata minisunta bada karana eka newey
    kala kapal solar park dana lapa kotata mewa therenne naha
    punchi ammata gahanna nam puluwan shape eke

    ------ Post added on Oct 29, 2026 at 5:42 PM
    mokakda boru wade? mage site okkotama battery fix kare man mai. price wadi unat gedara light ut tianawa, current bilakut na. current enawa yanawa dannet na, solar pump dala waturat tianawa. transport cost 0. anika dawal ta battery onit na , panel walin vitari duwanne. mata nam oya eliyata deela hoyana gaanata wada oya hambena nidahasa oniwatat wada wadi. bolata wage meke avit haminenna on na
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,497
    88,235
    113
    ආශ්චර්යමත් රටක
    ධම්මික මහත්තයා කියන්නෙ සාධාරනව බිස්නස් කරලා, වැඩි ලාබය මහජනයාට බෙදලා දීපු හෙන අවංක බිස්නස් කාරයෙක්.

    එහෙමද? බංකොළොත් පොන්නප්පු බෙදා ගත්තා වගේද? සාධාරණව බෙදා ගත්ත නේද සිංගප්පූරු යාලුවා එක්ක? 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,037
    1
    59,536
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ධම්මික මහත්තයා කියන්නෙ සාධාරනව බිස්නස් කරලා, වැඩි ලාබය මහජනයාට බෙදලා දීපු හෙන අවංක බිස්නස් කාරයෙක්. එහෙම අයට ජනබල ආණ්ඩුව යටතේ ඉභේම හරියනවා. එහෙම නේද @shenat @topkollek @Hyaenidae @Bitter Truth @redux මගේ ඩෝබි යාලුවනේ? 🤭 🤭
    පැහැදිලි මදි!

    සාධාරණව බිස්නස් කරලා වැඩි ලාබය මහජනතාවට දුන්න බිස්නස්කාරයෙක්ව නම් කරපන්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,216
    15,732
    113
    New Zealand
    එහෙමද? බංකොළොත් පොන්නප්පු බෙදා ගත්තා වගේද? සාධාරණව බෙදා ගත්ත නේද සිංගප්පූරු යාලුවා එක්ක? 🤭
    පරණ රෙද්දවල් වැඩක් නෑනේ. ඡන්දෙට කලින් කියපුවා නෙමෙයිනේ කරන්නේ. උබලට කියන්න තියෙන්නෙ පක්‍ෂෙකට වහල් වෙන්න එපා. මෛත්‍රීට ඡන්දේ දීපු උන්ට මෛත්‍රීව විවේචනය කරා. ගෝඨාට ඡන්දේ දීපු උනුත් ගෝඨාව විවේචනය කරා. ජනාධිපති කමෙනුත් එලෙව්වා. හැබැයි උබලා මාලිමාවේ වැරදි දේවල් විවේචනය කරන්නෙ නෑ. ඩෝබිලා වගේ රෙදි අපුල්ලනවා.
     
    • Like
    Reactions: War Fighter

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ආණ්ඩුව වැරදි දෙයක් කරොත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ කියලා කියපු මාලිමා සහෝදරවරු නැද්ද
    කැසිනෝ ධම්මිකගෙ සාක්කුවට වැටුණම මොන පාරට බැසිලිද බන්