අමෝ අමෝ OnaHuptk premium feat. Nvidia G4 (RTX PRO 6000 Blackwell) 184GB RAM, 96GB VRAM 🥵🥵

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,841
    113
    දැන් Video වැඩ කෑලි ඕන හුත්තක් ගේමක්ම නෑ. 8k @ 120fps, x266 encoding වුණත් වැඩ. 😎😎

    (ගන්නකොට මාසෙට compute units free 30 ක් හම්බෙනවා. Extra තමන්ටම buy කරන්න පුළුවන්.)

     

    maz4dx

    Junior member
  • Dec 30, 2021
    47
    37
    18
    මොන හුත්ත තිබ්බත් වැඩක් නැ sharepoint/onedrive වල ප්ලේ වෙන වීඩීයෝ ඩවුන්ලෝඩ් කරගන්න බැනේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    8k 120fps එක x266ට encode කරනවා කියද්දි නම් ඇත්තටම මාරයි, මගේ මැෂින් එකේ ඒක කරන්න ගියොත් දවසම යයි වගේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,608
    58
    15,841
    113
    මොන හුත්ත තිබ්බත් වැඩක් නැ sharepoint/onedrive වල ප්ලේ වෙන වීඩීයෝ ඩවුන්ලෝඩ් කරගන්න බැනේ
    Link එකක් දාහන්කො බාලා drive link එක දාන්නම්. බලන්න පුළුවන් නම් download කරන්න පුළුවන්, එච්චරයි. Guaranteed. 😎
     
    • Like
    Reactions: SomiBoyz

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    Guy Brother GIF

    වැල ඩව්න්ලෝඩ් කරන එක ජීවිතේ ඇචීව්මන්ට් එකක් වෙලා තියෙන අසරන ඉන්දුමතී
     
    • Like
    Reactions: SomiBoyz