අඩුම ගානේ මාලිමාවට ජන්දේ දීපු කෙනෙකුට මාලිමාවක්වත් ගහන්න හම්බ වෙන්නේ නෑ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    SLFP පුවත්පත් සාකච්ඡාවෙදි ෆොටෝ ටික අතේ තියාගෙන කියපු ටැටූ සෙට් කතාව නම් ඇහුවම හිනාත් එක්ක කල්පනාත් වෙනවා, ජන්දේ දීපු එකාටවත් තමන්ගෙ ලකුණ ගහගන්න බැරි කාලයක්නෙ මේක.
     
    • Like
    Reactions: waca

    followmeback

    Junior member
  • Oct 3, 2019
    30
    41
    18
    මෙ ගොබ්බ ජෙප්පො සෙට් එක නම් ලැබෙන පලවෙනි ජන්දෙන්ම ගෙදර යවන්න වෙනවමයි