ඕකා නම් ලැජ්ජාවක් තියෙන එකෙක් නෙමේ. හැමදාම රැල්ලට ගිහින් ගූ ගොඩවල් ප්‍රමෝට් කරන එකෙක්@Hyaenidae ලජ්ජා නැද්ද පොන්නයෝ මෙහෙමත් කඩේ යන්න
උඹලා බත් කන්නේ මෙහෙම කඩේ ගිහින් කීයක් හරි හම්බ කරලා ද
ඕකා නම් ලැජ්ජාවක් තියෙන එකෙක් නෙමේ. හැමදාම රැල්ලට ගිහින් ගූ ගොඩවල් ප්‍රමෝට් කරන එකෙක්@Hyaenidae ලජ්ජා නැද්ද පොන්නයෝ මෙහෙමත් කඩේ යන්න
උඹලා බත් කන්නේ මෙහෙම කඩේ ගිහින් කීයක් හරි හම්බ කරලා ද
@shenat ගහන්නේ නෑ මෙහෙ වරෙන්
මෙන්න රනිල් සීයා ඩොබි ලාගෙ රෙද්ද කරලා

බොරු නිව්ස් හදාගෙන දාන ටොයියොන්ට දැන් ගණන් හදන්නත් අමතක වෙලාආ ජොබ්ලස් මානසික රෝගියා තාම ඉන්නවද රෙද්ද කරලා කියන්නෙ මොකක්ද බන්?
තමන්ගෙම ටොයියො දාපු පච නිව්ස් වලට දැන් මොන්සන්ම උත්තර බඳිනවාඅස්වැසුම ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල2026 ඔක්තෝබර් 30අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. එබැවින්, අස්වැසුම ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා. https://www.itnnews.lk/2026/10/30/843458/
ග්‍රාමසේවකව අල්ලගෙන ආයෙත් ෆෝම් එකක් පුරවලා දීපන්5000 Gane sok ekat hamba wewi tibbe Cancel une Meka thama ehnan Aye taggala apply krnna kne
![]()
අස්වැසුම ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල
2026 ඔක්තෝබර් 30
අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.
අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.
තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
එබැවින්, අස්වැසුම ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
https://www.itnnews.lk/2026/10/30/843458/
ඉතින් බන් ඒ කාලේ ආර්ථිකේ බංකොලොත්. උඹලගේ උන් ආවම බංකොලොත් භාවයෙන් මිදුන, උඹලගෙම මහා උන් එහෙම කියන්නේ? ඉතින් බංකොලොත් නැත්තන් මොකටද නිකන් සල්ලි බෙදන්නේ?නිකන් සල්ලි බෙදන එක නැවැත්තුවේ රනිල් මහත්තයා නේද?
නේද?