cleaning jobs gone

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,542
    6,713
    113
    36
    Ah here we go again... fear mongering

    උඹත් අර ඉන්දරේ වගේ
    අරයට කෙල වෙනවා මේ ජොබට කෙල වෙනවා
    අපි නම් offgrid අපිට ළමයි නෑ අපි ආතල් එකේ

    අප්පිරියයි
    ------ Post added on Oct 30, 2026 at 11:58 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,322
    68,876
    113
    Ah here we go again... fear mongering

    උඹත් අර ඉන්දරේ වගේ
    අරයට කෙල වෙනවා මේ ජොබට කෙල වෙනවා
    අපි නම් offgrid අපිට ළමයි නෑ අපි ආතල් එකේ

    අප්පිරියයි
    ------ Post added on Oct 30, 2026 at 11:58 AM
    kela unada :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,646
    113
    United States
    පැය 3ක් clean කරලා subscription එකට humanoid එකක් ගෙන්න පුළුවන් නම් වැඩේ ලේසියි, ඒත් 4x speed වීඩියෝ එකෙන් නෙමේ 1x එක බලලා තමයි ඇත්ත වේගය තේරෙන්නේ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,761
    3,518
    113
    why humanoids?
    okkoma liquids, brushes included machine ekak haduwa nam iwarane.

    Humanoid වෙන්න ඕන. උන් දොරවල් අරින්න පඩි නගන්න, මුන් තව ගොඩක් වැඩ කරනවා රෙද් නමන එක ඉදන්, mopping etc..

    https://www.tau-robotics.com/
    ------ Post added on Oct 30, 2026 at 12:16 PM


    ------ Post added on Oct 30, 2026 at 12:17 PM
     
    • Like
    Reactions: SomiBoyz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,217
    17,467
    113
    Colombo
    Humanoid වෙන්න ඕන. උන් දොරවල් අරින්න පඩි නගන්න, මුන් තව ගොඩක් වැඩ කරනවා රෙද් නමන එක ඉදන්, mopping etc..

    https://www.tau-robotics.com/
    ------ Post added on Oct 30, 2026 at 12:16 PM


    ------ Post added on Oct 30, 2026 at 12:17 PM

    humanoids කරන්න පට්ට කට්ටක් කන්නෙපැයි යකෝ. ඊට වඩා ලේසියි 4 wheeled machine එකක් develop කරන එක.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,088
    8,827
    113
    Ah here we go again... fear mongering

    උඹත් අර ඉන්දරේ වගේ
    අරයට කෙල වෙනවා මේ ජොබට කෙල වෙනවා
    අපි නම් offgrid අපිට ළමයි නෑ අපි ආතල් එකේ

    අප්පිරියයි
    ------ Post added on Oct 30, 2026 at 11:58 AM
    පුක කහ ගන්න බැරි පෙරේත ලොරිටෝක් හුකන්නෙක් බං මූ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    ඔසී පැනල පලවෙනි රස්සාව විදියට ලැට් එකක් ගහපු එකටත් කෙලවෙන්න යන්නෙ වගේ.
    මාමගෙ ඩිස්කවරියෙන් තෙල් අදින උඹට ඔසී යන්න වෙන්නෙ හීනෙන් තමයි පොන්නයෝ 😂
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,394
    8,373
    113
    පැය 3ක් clean කරලා subscription එකට humanoid එකක් ගෙන්න පුළුවන් නම් වැඩේ ලේසියි, ඒත් 4x speed වීඩියෝ එකෙන් නෙමේ 1x එක බලලා තමයි ඇත්ත වේගය තේරෙන්නේ
    Ubath robo kenk ne hutto
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    cleaning jobs gone
    රට පැනලා ටොයිලට් හෝදන උන්ටත් ඉස්සරහට රොබෝලා නිසා වැඩ නැති වෙන ලයින් එකක් තියෙන්නෙ