Refrigerator oven microwave casing cleaning liquid

ekpeters

Well-known member
  • Nov 18, 2024
    730
    380
    63
    ශීතකරණයේ දොර, උඩ, දෙපැත්ත Clean කරන්න හොඳ වෙනවද? දුවිලිත් තියෙනවා... තැනින් තැනින් මලකඩ තියෙනවා.
    oven එක microwave එකෙත් එහෙමයි. cooker hob එකෙත ඒ ප්‍රශ්නෙමයි...

    මොනවාද හොඳ cleaning liquids? කොහෙද ගන්න තියෙන්නේ?
    මලකඩ පැල්ලම් යවාගන්නේ කොහොමද?

    1783422036095.jpeg
    1783422213428.jpeg
    1783422152910.jpeg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,945
    113
    35
    Spain
    සබන් වතුර? මන් නම් එහෙමයි කරන්නෙ. වෙන ක්ලීනින් ඒජන්ට් කෑම වලට එකතු වෙන්න හොඳ නැහැ, රබර් පාට්ස් සවුත්තු වෙන්න පුළුවන්. ඉතින් තෙත රෙදි කෑල්ලකින් පිහිදාලා වේලාගන්න.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    730
    380
    63
    සබන් වතුර? මන් නම් එහෙමයි කරන්නෙ. වෙන ක්ලීනින් ඒජන්ට් කෑම වලට එකතු වෙන්න හොඳ නැහැ, රබර් පාට්ස් සවුත්තු වෙන්න පුළුවන්. ඉතින් තෙත රෙදි කෑල්ලකින් පිහිදාලා වේලාගන්න.
    ඇතුල නෙවෙයි එලිය ගැන මම අහන්නේ...
    දොරේ එලිය පැත්ත උඩ, දෙපැත්ත
    oven එකේ දොර සහ වටේට තියෙන covering එක
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,813
    2,453
    113
    mama clean karanne vehicle interior cleaner ekakin.. awlak naa refrigerator ekata damage wenneth naa.. hodata clean wenawa.. oya Arpico, keels wagge onnama ekakin ganna puluwan..