Bros, passport, NIC, vehicle transfer වගේ government වැඩ step by step කියලා දෙන free site එකක් හැදුවා 🔎 අඩුපාඩු කියපල්ලා

LankaSolve

Junior member
  • Oct 1, 2026
    45
    25
    18
    Passport එකක්, police clearance එකක්, vehicle transfer එකක් වගේ government වැඩක් කරන්න ගියාම පරණ Facebook posts සහ එකිනෙකට පටහැනි .gov.lk pages පහක් හයක් අවුස්සන්න වෙනවනේ බන්. ඒකට එපා වෙලා මම මේ ටික හරියට ලියන්න පටන් ගත්තා.

    Site එකේ නම LankaSolve: https://lankasolve.lk/

    හැම guide එකකම steps ටික, අරන් යන්න ඕන documents, fees තියෙනවා. හැම fee එකකටම, requirement එකකටම official source එකේ link එකයි, මම අන්තිමට check කරපු date එකයි දාලා තියෙනවා.

    මුලින්ම බලන්න හොඳ ඒවා:
    - Passport: https://lankasolve.lk/guides/sri-lanka-passport-application/
    - Vehicle ownership transfer (MTA 6 එක්ක): https://lankasolve.lk/guides/sri-lanka-vehicle-ownership-transfer/
    - Police clearance (රට ඉඳන් apply කරන විදිහත් එක්ක): https://lankasolve.lk/guides/sri-lanka-police-clearance-certificate/

    Driving licence exam එකට ලෑස්ති වෙන අයට:
    - Mock exam එක: https://lankasolve.lk/si/calculators/driving-exam-calculator/
    - Question bank එක (ප්‍රශ්න ඔක්කොම උත්තර එක්ක): https://lankasolve.lk/si/calculators/driving-exam-calculator/question-bank/

    දෙකම සිංහලෙන්, දෙමළෙන්, English වලින් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න loan/EMI calculator එකක්, EPF/ETF calculator එකකුත් තියෙනවා.

    Ads නෑ, login නෑ, government එකට කිසිම සම්බන්ධයක් නෑ. මම තනියම free time එකේ කරන වැඩක්.

    ඇත්තටම post එක දැම්මේ මේකට: උඹලගෙන් කවුරු හරි මේ වැඩක් ළඟදී කළා නම්, මම ලියලා තියෙන දේට වඩා වෙනස් දෙයක් වුණා නම් (අලුත් counter එකක්, මම miss කරපු document එකක් ඉල්ලුවා, fee එක වෙනස් වෙලා) මෙතන කියපල්ලා. Official sites වල නැත්තේ ඔය වගේ ground level details තමයි.


    Screenshot 2026-10-30 at 12.19.35 PM.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,876
    2,233
    113
    United States
    MTA 6 එක්ක vehicle transfer එක ගැන ලියපු guide එක තමයි මට වැඩියෙන්ම ඕනෙ, ඒ documents list එක බලලා කියන්නම් වැඩේ හරිද කියලා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,870
    16,910
    113
    Tax cn ekath daapan.
    Job eken witharak salary ena unwa first phase daapan.
    Salary and FD income enawa nam second phase.
    A wage kadapan ubata lesi we na.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,894
    26,742
    113
    Fantasy
    Passport එකක්, police clearance එකක්, vehicle transfer එකක් වගේ government වැඩක් කරන්න ගියාම පරණ Facebook posts සහ එකිනෙකට පටහැනි .gov.lk pages පහක් හයක් අවුස්සන්න වෙනවනේ බන්. ඒකට එපා වෙලා මම මේ ටික හරියට ලියන්න පටන් ගත්තා.

    Site එකේ නම LankaSolve: https://lankasolve.lk/

    හැම guide එකකම steps ටික, අරන් යන්න ඕන documents, fees තියෙනවා. හැම fee එකකටම, requirement එකකටම official source එකේ link එකයි, මම අන්තිමට check කරපු date එකයි දාලා තියෙනවා.

    මුලින්ම බලන්න හොඳ ඒවා:
    - Passport: https://lankasolve.lk/guides/sri-lanka-passport-application/
    - Vehicle ownership transfer (MTA 6 එක්ක): https://lankasolve.lk/guides/sri-lanka-vehicle-ownership-transfer/
    - Police clearance (රට ඉඳන් apply කරන විදිහත් එක්ක): https://lankasolve.lk/guides/sri-lanka-police-clearance-certificate/

    Driving licence exam එකට ලෑස්ති වෙන අයට:
    - Mock exam එක: https://lankasolve.lk/si/calculators/driving-exam-calculator/
    - Question bank එක (ප්‍රශ්න ඔක්කොම උත්තර එක්ක): https://lankasolve.lk/si/calculators/driving-exam-calculator/question-bank/

    දෙකම සිංහලෙන්, දෙමළෙන්, English වලින් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න loan/EMI calculator එකක්, EPF/ETF calculator එකකුත් තියෙනවා.

    Ads නෑ, login නෑ, government එකට කිසිම සම්බන්ධයක් නෑ. මම තනියම free time එකේ කරන වැඩක්.

    ඇත්තටම post එක දැම්මේ මේකට: උඹලගෙන් කවුරු හරි මේ වැඩක් ළඟදී කළා නම්, මම ලියලා තියෙන දේට වඩා වෙනස් දෙයක් වුණා නම් (අලුත් counter එකක්, මම miss කරපු document එකක් ඉල්ලුවා, fee එක වෙනස් වෙලා) මෙතන කියපල්ලා. Official sites වල නැත්තේ ඔය වගේ ground level details තමයි.


    View attachment 271846
    Procedure එක කොහොම උනත්
    "ඒ මිස් අද නිවාඩු කිව්වම ඔක්කොම ඉවරයි"


    Just kidding. Good luck