රයන් එයා(ර්) චාටර් දාල

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,665
    2
    3,693
    113
    Earth
    They are mocking Sangha and trying a dressing down; haven't learnt anything from the incident
    At the same time, trying to rally Irish to support their actions
    Its like ' who the f**k r u. we don't give a sh*t'
    That's my take
    BTW skin fades is a men's hair cut style; cutting to show skin


    Rayan Air කියන්නෙ ටිකක් අවුල් Service එකක් තියෙන Airline එකක් නේද? සමහර තැන් වල උන් එක සාමාන්ය කරනය කරනවා කියලා මං අහලා තියෙනව.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,923
    10,131
    113
    ගම මහනුවරයි - Nicaragua
    I would stay out of this shit. Sanga also needs to learn he maybe a king here with his fake accent but when he is outside he is just another passenger in a budget flight. This also should give our people some insight on how to treat people of white akin. We bow down to everything 😂 😂 😂
    :yes:

    meka thamai hadenata one lankawe. :yes: suddonta service dunnata kamak na... dekata namenta epa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,965
    40,175
    113
    Homagama
    ⁣⁣පවුන් 20කට වගේ ගනන් වලට ටිකට් දෙන එයාලයින් එකකින් ගෞරව බහුමාන ලැබෙයි කියලා හිතන්නේ ඇයි? ඔකුන් දන්නවා මිනිසසු බැන බැන හරි ප්ලෙන් වල නගිනවා කියලා ගාන දැක්කාම. අනික යක්ක පුත්තු හෑවා කියලා ඕක ලංකාවට එන එකකුත් නෙවෙයි, ගාන අඩුවට දෙන ඔක අතැරලා වෙන එකක යක්ක පුත්තු යන්නෙත් නැ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,836
    6,298
    113
    I would stay out of this shit. Sanga also needs to learn he maybe a king here with his fake accent but when he is outside he is just another passenger in a budget flight. This also should give our people some insight on how to treat people of white akin. We bow down to everything 😂 😂 😂
    YES
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    ජෙප්පෝ මොකෝ ඒ අස්සෙ සංගා ඵක්ක අැරියස් කවර් කරන්න හදන්නේ. 🤔
    විපක්ෂේ ජනාධිපති අපේක්ෂක වෙයි කියල බයේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    මේ ආන්ඩුව ගහන ගේමක් සංගා එක්ක සෙට්වෙලා
    රයන් එයාර් එකත් මාලිමාවෙ කියයිද දන්නෙ නෑ බයියො ටික 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    රයන් එයාර් එකත් මාලිමාවෙ කියයිද දන්නෙ නෑ බයියො ටික
    පැලවත්තෙන් රයන් එයාර් එකට සල්ලි දුන්නා කියලා හෙට වෙද්දි ත්‍රෙඩ් එකක් වැටෙයි 😂