උසස්පෙල 🚫 බුරියට දාන මුද්ද ✅ 2009 ගැම්ම

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,140
    9,927
    113
    Galaha
    naki bn ubala
    ඔව් යකෝ මම මේ ලඟදි මගේ යාලුවෙක්ගෙ ID එකක් අතට අරන් බලනකොට උපන්දිනේ 1986 කියල තිබුනා. මම ඉතින් ඒකිගෙන් ඇහුව අඩේ 86 කියල පේන්නෙ නෑනේ බං කියල. මට නිකං ඔලුවට ගියෙ 86 කියන්නෙ නිකං 70 ගනන්වල වගේ එකපාරටම. පස්සෙ මීටර් උනෙ මට වැඩිය අවුරුදු 4යිනෙ යකෝ වැඩිමාල් කියලා. දැන් දැන් මට හිතෙනව මාත් නාකී තමයි කියල මේ ලඟඩි ඉඳල තමයි ඕක හිතෙන්න ගත්තෙ. උසස්පෙල කරන කාලේ ළමයෙක් හැදුවනම් ළමයත් දැන් උසස්පෙල කරල ඉවරයිනෙ. :yes: