මූ ජෙප්පෝ දාපු එකෙක් බන් .
ඌ ඕනෑකමින් ම "පැලවත්ත" , "සිරස" වගේ වචන තේරුමක් නැතුව හයිලට් කරන්න ගිහින් overacting දානවා
මුන් ඔහොම පිස්සෙක් එවල පාරේ ඔය වගේ දේවල් කරන එක මිනිස්සුන්ට විහිළුවක් ගානට පෙන්නයි ඕකව දාල තියෙන්නේ .
දැන් කසුන්ල එලියට බහිද්දී ත් මූ ව මතක් වෙන්ව
ටිකක් කසුන් ගේ face cut එක තියන එකෙක් අරගෙන , කසුන් වගේ කළු කොටු කන්නාඩි දාලා ...
අර සාම පාගමන ගිය හාමුදුරුවෝ වගේ හැබැයි නාගයෙක් ඉන්න පොල්ලක් දීල .
එක පාර අහසින් පහත වෙලා.........
මයිනා චන්දෙට පිස්සු duplicate සිරිසේන කෙනෙක් දාල කරෙත් ඔය වගේ දෙයක්