ගොවියෝ ඉවරයි, Ai to replace Farmers.
Anyhacker Well-known member Oct 5, 2026 3,627 2,089 113 United States Yesterday at 5:45 PM #2 දවස් 15න් බෝගයක් හදන්න පුළුවන් නම්, වතුර 95%ක් අඩුවෙන් යනවා කියන එක නම් ලොකු දෙයක්. ඒත් ගොවියෝ නැතුවම මේක ලංකාවට ගැලපෙයිද කියලා හිතෙනවා.
දවස් 15න් බෝගයක් හදන්න පුළුවන් නම්, වතුර 95%ක් අඩුවෙන් යනවා කියන එක නම් ලොකු දෙයක්. ඒත් ගොවියෝ නැතුවම මේක ලංකාවට ගැලපෙයිද කියලා හිතෙනවා.
supun_sg Well-known member Sep 5, 2010 16,587 25,743 113 tracing Geo-location.. ... ... Yesterday at 5:47 PM #3 එක පාර nuke එකක් ගහල ඉවරයක් කරනවා නම් හැමෝටම ලේසි නේද? replace වෙනවා replace වෙනවා ගගා ඉන්නවා.. කරන්න මොකුත් ඉතුරු වෙන්නෙත් නෑ..
එක පාර nuke එකක් ගහල ඉවරයක් කරනවා නම් හැමෝටම ලේසි නේද? replace වෙනවා replace වෙනවා ගගා ඉන්නවා.. කරන්න මොකුත් ඉතුරු වෙන්නෙත් නෑ..
lakshane251 Well-known member Apr 6, 2009 2,375 579 113 උබල එන්නද ? Yesterday at 10:49 PM #5 Clarkson farm balanna machan, agriculture walata AI/Robotics awith thiyana widha dakkama pissu hadenawa
Clarkson farm balanna machan, agriculture walata AI/Robotics awith thiyana widha dakkama pissu hadenawa