මචන් මේ වෙලාවේ ලෙකො https://ipg.leco.lk/ සයිට් එක ඩවුන්. ඒක නිසා PeoplesPay App එකෙ ලෙකො අකවුන්ට් වෙරිෆයි කරන්න බෑ. ඒත් https://paygo.lk/ එකේ පුලුවන් එහෙම වෙන්නෙ ඇයි? එක වෙරිෆයි කරන්නෙ වෙන ඩෙට බේස් එකකින්ද?
මචන් මේ වෙලාවේ ලෙකො https://ipg.leco.lk/ සයිට් එක ඩවුන්. ඒක නිසා PeoplesPay App එකෙ ලෙකො අකවුන්ට් වෙරිෆයි කරන්න බෑ. ඒත් https://paygo.lk/ එකේ පුලුවන් එහෙම වෙන්නෙ ඇයි? එක වෙරිෆයි කරන්නෙ වෙන ඩෙට බේස් එකකින්ද?![]()
![]()
![]()
![]()
![]()
![]()