එලියට බැහැල බලපන් smog එක.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,659
    113
    United States
    113 AQI කියන්නෙ සෙන්සිටිව් අයට නම් ඇත්තටම අවුල් බන්, එලියට යද්දි මාස්ක් එකක් දාගෙන යන එක හොඳයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,518
    2
    55,628
    113
    EUFGqn.png


    Wanniye nam lokuwata awulak na wage
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    තනිකර කළු පාට.. නිකන් රෑ වගේ Edit-අප්පට සිරි රෑ තමා. දොළහටත් ලඟයි.
    ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද ඔච්චර වදින්න
     
    • Haha
    Reactions: jamiezue

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    මුන් පිදුරු ගිනි තියනවා


    ඉන්දියාවෙ උන් පිදුරු ගිනි තියනකන් සීයා පාලමක් හදන්න ගියානෙ ඉතින් 😂