හරි උන්ගෙ ගෙදරින් කැමතිඋනා කියමුකො අපෙන් කැමති වෙන්නෑ ශුවර් ශොට් හදිස්සියෙ නැන්දම්මයි මාමණ්ඩියි අපෙ ගෙදර්ස් ආවොත් එහෙම මන් බත් කාලත් ඉවරයි 🫠ithin yako ehema karama awasara thiyenawane..![]()
හරි උන්ගෙ ගෙදරින් කැමතිඋනා කියමුකො අපෙන් කැමති වෙන්නෑ ශුවර් ශොට් හදිස්සියෙ නැන්දම්මයි මාමණ්ඩියි අපෙ ගෙදර්ස් ආවොත් එහෙම මන් බත් කාලත් ඉවරයි 🫠ithin yako ehema karama awasara thiyenawane..![]()
If she wants regardless of the the out come she will always come, no matter the condition, she doesnt want it anymore, thats why the excuses,, dump and find another one, soon you will get the news that she is getting a proposal from the faimly and she cant say no,,Office එකේ ඉන්න කාලෙ නම් දෙන්න ආතල් එකේ හිටිය... දැන් ගෙදරින් එලියට ගන්න විදිහක් නෑ... කෑල්ලගෙ ගෙට පයින්නත් බෑ අයියල දෙන්නෙක් ඉන්නෙ 🫠.
ගෙදරින් කොහෙවත් එයාට යන්න දෙන්නෙත්නෑ උදේට තාත්ත ඇවිත් office එක ගාවින් බස්සනව හවසට එක්කන් යනව... campus එකේ වැඩත් එක්ක ඒක මත්තෙම ඉන්නත් බෑ... කොහෙ හරි යන් කිව්වවට එන්නෙත් නෑ රෙද්ද. රෑට නම් මෝල් වෙලා කියවනව. Help please

Home - Full day workshop , office leave apply previous dayOffice එකේ ඉන්න කාලෙ නම් දෙන්න ආතල් එකේ හිටිය... දැන් ගෙදරින් එලියට ගන්න විදිහක් නෑ... කෑල්ලගෙ ගෙට පයින්නත් බෑ අයියල දෙන්නෙක් ඉන්නෙ 🫠.
ගෙදරින් කොහෙවත් එයාට යන්න දෙන්නෙත්නෑ උදේට තාත්ත ඇවිත් office එක ගාවින් බස්සනව හවසට එක්කන් යනව... campus එකේ වැඩත් එක්ක ඒක මත්තෙම ඉන්නත් බෑ... කොහෙ හරි යන් කිව්වවට එන්නෙත් නෑ රෙද්ද. රෑට නම් මෝල් වෙලා කියවනව. Help please

F#ck. Oi this is a real Fact.If she wants regardless of the the out come she will always come, no matter the condition, she doesnt want it anymore, thats why the excuses,, dump and find another one, soon you will get the news that she is getting a proposal from the faimly and she cant say no,,
well said, explained like true gentleman.. for causal dating you have to keep the other party informed that its casual/not looking for serious relationship. Its not nice tricking woman, getting advantage of. I never brag, but being honest has given me opportunities with unbelievable hot ladiesIf she wants regardless of the the out come she will always come, no matter the condition, she doesnt want it anymore, thats why the excuses,, dump and find another one, soon you will get the news that she is getting a proposal from the faimly and she cant say no,,
මීට කෙල්ලගෙ ලොකු අයියා. (ඉනට අත්දෙක තියාගෙන)කලින් චොර වෙලා නැත්තං කෙලින්ම ගිහිල්ල තාත්තටම කතා කරපං. නැත්තං අයියල දෙන්නටම හරි එක්කෙනෙක්ට හරි. බී අ මෑන් මචං. කෙල්ලව හොරෙන් පන්නල ඒකිට අගෞරව කරන්න එපා. අනික ඔය වගේ වැඩ කරද්දි ගෙදර ලොකු මිනිස්සුන්ට ඉවෙන් වගේ තේරෙනව. නිකන්ම චොර නෙහ්. හොරෙන් බයෙන් ඉන්නව වගේ ආතල් එකක් ඕනෙ නං උඹේ ක්‍රමේ හරි. ඒත් නිකං රිස්ක් අරගෙන හැමිනෙන්න තරං දිග එකක් නෙමෙයි බං මේ ජීවිතේ. මේ මොහොතෙ ගන්න ඕන තීරනේ ගනින පිරිමියෙක වගේ. නැත්තං පන්නන්න ක්‍රම 10ක් විතර කියන්නං කිසිම ගේමක් නැතුව. ඒත් කෙල්ලගෙ ගෞරවයට ඒක හොඳ නෑ බං. හිතපං දවසක උඹ තාත්තෙක් වෙලා උඹ කැමති වෙනවද උඹේ දරුවෙක්ට කොනද් පන නැති පොන්නයෙක් ටෝක් කරනවට. උඹ Nobody බලල ඇති කියල හිතනව![]()
යාලුවෙක් ගෙන බයික් එකක් ඉල්ල ගනින් බන්.Bike ekk wt thibbanm කරන්න තිබ්බ මගුල ගෙදරින් car එක දෙන්නෙත් නෑ ... කිසි support ekkut na
Em ekk නෙවේ අප්පා මේව මේ කසාදබඳින්නම කරන ඒව නෙවේ නේ

If she wants regardless of the the out come she will always come, no matter the condition, she doesnt want it anymore, thats why the excuses,, dump and find another one, soon you will get the news that she is getting a proposal from the faimly and she cant say no,,