උබලගෙ කෙල්ලත් මෙහෙම ද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,790
    15,793
    113
    🌎
    මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ

    පොත් පත් අහුරා මුදු ලැමට තුරුළු කරවා....
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,976
    3,319
    113
    මචං මේකයි සීන් එක....

    මං යාලුවෙලා ඉන්න කෙල්ල ටිකක් traditional පැත්තට බර කෙනෙක්. කියන්න වරද්දක් නෑ supportive පැත්තත් තියෙනව.

    ඒත් බං වැඩිය sex පැත්තට එහෙම නෑ. එච්චර ඕනිත් නැ වැඩිය මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි. මං සාමාන්‍යන් clean එකේ ඉන්නෙ meet වෙන්න කලොන් fresh mint එකක් හරි කාල යන්නෙ ඉතිං.

    අනිත් ප්‍රස්නෙ මං ලමයි හදන්න කැමතිත් නෑ.ඒත් එයා කියනව marry කරාම එක්කෙනෙක් හරි ඕනි කියල. මේ තියෙන සංකිර්ණ ජීවින රටාව තව සංකීර්ණ වෙනවා. අනික මට වෙලාවකට හිතෙනවා ලමයි හදන එක තේරුමක් නැති මානසික නිදහස නැති කරන බොරු වැඩක් කියල. ඉස්සර නම් මෙච්චර ජීවිතේ සංකීර්ණ නෑ. එතකොට එයාලත් කෝම වෙයිද. අපිනම් දෙමව්පියෝ ගැන පුලුවන් විදිහට බලාගන්නව ඒ loyality එක තියෙනව . ඒත් එයාල එහෙම වෙයි කියල හිතන්න බැ මොකද ගොඩක් අය ලමයි හදන්නෙ ඒ වගේ හේතුවක් තියාගෙනනෙ.

    උබලගෙ කෙල්ලත් ඒමද? සම්බන්දෙට දැනට මාස 5k වගේ වෙනව. මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවනෙ. කෙල්ලව අතාරින්නත් ලෝබයි මේ වගේ කාලෙක මේ වගේ හොද loyal කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි.

    මට තනියෙන් ඉන්නත් බෑ , marry කරනව නන් පුලුවන් තරම් සරල lifestyle එකකට ඉන්න තමා බලාපොරොත්තුව.

    මං හිතෙනවා මේකෙ තාම ඉන්නව කියල උපදෙසක් දෙන්න පුලුවන් වැඩිහිටියො. මට ඉතිං වෙන මේ දේවල් කියන්න කෙනෙකුත් නෑ. අනික මේ කාලෙ මං ගන්න තිරණ අනාගතේට බලපානව. ඔයාල මට වඩා ජීවිතේ දැකපු අයනෙ. එයාල පුලුවන් නම් මේක සීරියස් අරන් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. ඒකයි මං මේකෙන්ම අහන්න හිතුවෙ.
    උබ මචන් අතට කීකරු වෙන්න. Marriage life උබට් සෙට් නෑ. අපරදේ devoce වෙන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,591
    12,126
    113
    සමහරුන්ගෙ ගෑනු කැමති නැත්තෙ ලමයි හදන්න
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    440
    815
    93
    29
    Anuradhapura
    මට නම් පේන්නෙ ඒ ගෑල්ලමයා හොඳ කෙනෙක් වගේ.සමහර කෙල්ලන්ට අත්දැකීම් නෑ.මගෙ කෙනා උනත් එහෙමයි.එයාට සමහර දේවල් කියාදෙන්ඩ උනෙත් මටයි.
    ලමයින්ට ආස නම් ඉතින් ඒක එයාගෙ කැමත්ත.සමහරු කැමති නෑ.මගෙ Gf කැමති නැත්තෙ එයාගෙ අක්කගෙ බබා ලැබුනාම birth complications තොගයක් ආවා.ඒකෙන් එයා සෑහෙන්න පීඩා වින්දා.බය උනා.ඒකෙන් පස්සෙ.මටත් බොහො විට දරුවෙක් හදන්න අවශ්‍ය නෑ.මම දවස පුරා දකින්නෙම විවිධ තත්වයන්වල දරුවො.එයාලා දකිද්දි මට නම් බයයි 😒😒

    පොඩ්ඩක් විවෘතව ඒ ලමයා එක්ක කතාකරන්න.ඔයාගෙ ආසාවල් සහ ඔයාගෙ සිතුම් පැතුම් කියන්න.බඳින්න කලින් ඔව්වා කරන්න කෙල්ලෙක් බය වෙන එක මට අනුව නම් සාදාරණයි . අද කාලෙ ඉන්න "hit and run" අයනෙ..මට නම් ඒක ස්භාවිකයි

    උඹ ඉතින් ගොනා අනින්න එනවා වගේ එකපාර සබ්ජෙක්ට් එකට එන්ටර් වෙනවා ඇති. ඒකයි අවුල.
    මටත් හිතෙනවා.ඕකට එන්ටර් වෙන්ඩෝන ක්‍රමයෙන් නෙ.එකවරම කියවන් යන එකෙන් කේස් වෙයි 🙂
    ------ Post added on Oct 31, 2026 at 8:11 AM
     
    කලන පුතා දොස්තරද
     
    • Like
    Reactions: kalana putha 97

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි.
    උඹට විතරයි ඔය සංස්කෘතිය දාන්නෙ බන්
     
    • Like
    Reactions: AKI-SL

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    801
    374
    63
    lankawe
    Masa 5 k hodatama madi kellek badinna hodada nadda kiyala thireneya keranna.aduma awuruddak dekak wath one. Podi podi dewal walin thama niyama satha eliyata enne. Anika anik ewa wageme sex part ekath gala penna one dennage.nattan aniw isarahata case.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,724
    4,404
    113
    උබලා ඔය plan ගැහුවට වෙන්න තියන දේ වෙනවා. ඒක හින්දා stress ගන්නේ නැතුව අද ගැන හිතලා ඉඳපන්.
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    369
    70
    28
    Wedding Hall
    කෙල්ල ගැන හොදට හොයල බලපන්, අතීතෙ එහෙම, එහෙම හොයල දෙන්න ඕපන් කතා කරපන්, කෙල්ලත් උබව ටෙස්ට් කරනවා වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: ekpeters

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    කෙල්ල ගැන හොදට හොයල බලපන්, අතීතෙ එහෙම, එහෙම හොයල දෙන්න ඕපන් කතා කරපන්, කෙල්ලත් උබව ටෙස්ට් කරනවා වෙන්න පුලුවන්

    කෙල්ල මූව ටෙස්ට් කරන අතරෙ වෙන එකෙක් කෙල්ලව ටෙස්ට් කරනවා ඇති 😂
     
    • Haha
    Reactions: Bride Groom

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,127
    618
    113
    සමහර කෙල්ලන්ට අත්දැකීම් නෑ.මගෙ කෙනා උනත් එහෙමයි
    sex karanna danneth nadda? primi awayawawak dakalama nadda? gahanu pirimi masturbation karana widi gana danneth nadda?
    ehema kohomada wenne? iskolawaladiwath internet ekewath mewa gana hoyala nadda?