රජයේ රෝහල්වල maternity ward

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    රජයේ රෝහල්වල maternity ward එකේ අම්මලාට ලැබෙන සත්කාරය ගැන මේ වගේ කතාබහක් එන එක හොඳ දෙයක්, ඒක තවත් හොඳ වෙන්න ඕනෙ කියලා හිතෙනවා.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,001
    3,993
    113
    18
    Bohitiya
    ගන්න දෙයක් නෑ හෙන අපිරිසිදු, ලෙ බොන මකුනො පිරුණු වොඩ් ඔනි තරම් තියෙනවා.
     
    • Like
    Reactions: SomiBoyz