මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ
පොත් පත් අහුරා මුදු ලැමට තුරුළු කරවා....
මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ
උබ මචන් අතට කීකරු වෙන්න. Marriage life උබට් සෙට් නෑ. අපරදේ devoce වෙන්න වෙන්නෙ.මචං මේකයි සීන් එක....
මං යාලුවෙලා ඉන්න කෙල්ල ටිකක් traditional පැත්තට බර කෙනෙක්. කියන්න වරද්දක් නෑ supportive පැත්තත් තියෙනව.
ඒත් බං වැඩිය sex පැත්තට එහෙම නෑ. එච්චර ඕනිත් නැ වැඩිය මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි. මං සාමාන්‍යන් clean එකේ ඉන්නෙ meet වෙන්න කලොන් fresh mint එකක් හරි කාල යන්නෙ ඉතිං.
අනිත් ප්‍රස්නෙ මං ලමයි හදන්න කැමතිත් නෑ.ඒත් එයා කියනව marry කරාම එක්කෙනෙක් හරි ඕනි කියල. මේ තියෙන සංකිර්ණ ජීවින රටාව තව සංකීර්ණ වෙනවා. අනික මට වෙලාවකට හිතෙනවා ලමයි හදන එක තේරුමක් නැති මානසික නිදහස නැති කරන බොරු වැඩක් කියල. ඉස්සර නම් මෙච්චර ජීවිතේ සංකීර්ණ නෑ. එතකොට එයාලත් කෝම වෙයිද. අපිනම් දෙමව්පියෝ ගැන පුලුවන් විදිහට බලාගන්නව ඒ loyality එක තියෙනව . ඒත් එයාල එහෙම වෙයි කියල හිතන්න බැ මොකද ගොඩක් අය ලමයි හදන්නෙ ඒ වගේ හේතුවක් තියාගෙනනෙ.
උබලගෙ කෙල්ලත් ඒමද? සම්බන්දෙට දැනට මාස 5k වගේ වෙනව. මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවනෙ. කෙල්ලව අතාරින්නත් ලෝබයි මේ වගේ කාලෙක මේ වගේ හොද loyal කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි.
මට තනියෙන් ඉන්නත් බෑ , marry කරනව නන් පුලුවන් තරම් සරල lifestyle එකකට ඉන්න තමා බලාපොරොත්තුව.
මං හිතෙනවා මේකෙ තාම ඉන්නව කියල උපදෙසක් දෙන්න පුලුවන් වැඩිහිටියො. මට ඉතිං වෙන මේ දේවල් කියන්න කෙනෙකුත් නෑ. අනික මේ කාලෙ මං ගන්න තිරණ අනාගතේට බලපානව. ඔයාල මට වඩා ජීවිතේ දැකපු අයනෙ. එයාල පුලුවන් නම් මේක සීරියස් අරන් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. ඒකයි මං මේකෙන්ම අහන්න හිතුවෙ.
මටත් හිතෙනවා.ඕකට එන්ටර් වෙන්ඩෝන ක්‍රමයෙන් නෙ.එකවරම කියවන් යන එකෙන් කේස් වෙයිඋඹ ඉතින් ගොනා අනින්න එනවා වගේ එකපාර සබ්ජෙක්ට් එකට එන්ටර් වෙනවා ඇති. ඒකයි අවුල.
කලන පුතා දොස්තරදමට නම් පේන්නෙ ඒ ගෑල්ලමයා හොඳ කෙනෙක් වගේ.සමහර කෙල්ලන්ට අත්දැකීම් නෑ.මගෙ කෙනා උනත් එහෙමයි.එයාට සමහර දේවල් කියාදෙන්ඩ උනෙත් මටයි.
ලමයින්ට ආස නම් ඉතින් ඒක එයාගෙ කැමත්ත.සමහරු කැමති නෑ.මගෙ Gf කැමති නැත්තෙ එයාගෙ අක්කගෙ බබා ලැබුනාම birth complications තොගයක් ආවා.ඒකෙන් එයා සෑහෙන්න පීඩා වින්දා.බය උනා.ඒකෙන් පස්සෙ.මටත් බොහො විට දරුවෙක් හදන්න අවශ්‍ය නෑ.මම දවස පුරා දකින්නෙම විවිධ තත්වයන්වල දරුවො.එයාලා දකිද්දි මට නම් බයයි
පොඩ්ඩක් විවෘතව ඒ ලමයා එක්ක කතාකරන්න.ඔයාගෙ ආසාවල් සහ ඔයාගෙ සිතුම් පැතුම් කියන්න.බඳින්න කලින් ඔව්වා කරන්න කෙල්ලෙක් බය වෙන එක මට අනුව නම් සාදාරණයි . අද කාලෙ ඉන්න "hit and run" අයනෙ..මට නම් ඒක ස්භාවිකයි
මටත් හිතෙනවා.ඕකට එන්ටර් වෙන්ඩෝන ක්‍රමයෙන් නෙ.එකවරම කියවන් යන එකෙන් කේස් වෙයි
------ Post added on Oct 31, 2026 at 8:11 AM
උඹට විතරයි ඔය සංස්කෘතිය දාන්නෙ බන්මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි.
කෙල්ල ගැන හොදට හොයල බලපන්, අතීතෙ එහෙම, එහෙම හොයල දෙන්න ඕපන් කතා කරපන්, කෙල්ලත් උබව ටෙස්ට් කරනවා වෙන්න පුලුවන්
sex karanna danneth nadda? primi awayawawak dakalama nadda? gahanu pirimi masturbation karana widi gana danneth nadda?සමහර කෙල්ලන්ට අත්දැකීම් නෑ.මගෙ කෙනා උනත් එහෙමයි
kella sex patthata asa natthnam danma ath harapan. oka wathayak wenawa pahu weddi. hoda kellek balala badapan. ona tharan kello inne.මචං මේකයි සීන් එක....
මං යාලුවෙලා ඉන්න කෙල්ල ටිකක් traditional පැත්තට බර කෙනෙක්. කියන්න වරද්දක් නෑ supportive පැත්තත් තියෙනව.
ඒත් බං වැඩිය sex පැත්තට එහෙම නෑ. එච්චර ඕනිත් නැ වැඩිය මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි. මං සාමාන්‍යන් clean එකේ ඉන්නෙ meet වෙන්න කලොන් fresh mint එකක් හරි කාල යන්නෙ ඉතිං.
අනිත් ප්‍රස්නෙ මං ලමයි හදන්න කැමතිත් නෑ.ඒත් එයා කියනව marry කරාම එක්කෙනෙක් හරි ඕනි කියල. මේ තියෙන සංකිර්ණ ජීවින රටාව තව සංකීර්ණ වෙනවා. අනික මට වෙලාවකට හිතෙනවා ලමයි හදන එක තේරුමක් නැති මානසික නිදහස නැති කරන බොරු වැඩක් කියල. ඉස්සර නම් මෙච්චර ජීවිතේ සංකීර්ණ නෑ. එතකොට එයාලත් කෝම වෙයිද. අපිනම් දෙමව්පියෝ ගැන පුලුවන් විදිහට බලාගන්නව ඒ loyality එක තියෙනව . ඒත් එයාල එහෙම වෙයි කියල හිතන්න බැ මොකද ගොඩක් අය ලමයි හදන්නෙ ඒ වගේ හේතුවක් තියාගෙනනෙ.
උබලගෙ කෙල්ලත් ඒමද? සම්බන්දෙට දැනට මාස 5k වගේ වෙනව. මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවනෙ. කෙල්ලව අතාරින්නත් ලෝබයි මේ වගේ කාලෙක මේ වගේ හොද loyal කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි.
මට තනියෙන් ඉන්නත් බෑ , marry කරනව නන් පුලුවන් තරම් සරල lifestyle එකකට ඉන්න තමා බලාපොරොත්තුව.
මං හිතෙනවා මේකෙ තාම ඉන්නව කියල උපදෙසක් දෙන්න පුලුවන් වැඩිහිටියො. මට ඉතිං වෙන මේ දේවල් කියන්න කෙනෙකුත් නෑ. අනික මේ කාලෙ මං ගන්න තිරණ අනාගතේට බලපානව. ඔයාල මට වඩා ජීවිතේ දැකපු අයනෙ. එයාල පුලුවන් නම් මේක සීරියස් අරන් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. ඒකයි මං මේකෙන්ම අහන්න හිතුවෙ.
Marry karala lamai hadala minihek wage jivitheta muna deepan . Ubalage ammalath ehema hithuwa nam ada uba na ..මචං මේකයි සීන් එක....
මං යාලුවෙලා ඉන්න කෙල්ල ටිකක් traditional පැත්තට බර කෙනෙක්. කියන්න වරද්දක් නෑ supportive පැත්තත් තියෙනව.
ඒත් බං වැඩිය sex පැත්තට එහෙම නෑ. එච්චර ඕනිත් නැ වැඩිය මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි. මං සාමාන්‍යන් clean එකේ ඉන්නෙ meet වෙන්න කලොන් fresh mint එකක් හරි කාල යන්නෙ ඉතිං.
අනිත් ප්‍රස්නෙ මං ලමයි හදන්න කැමතිත් නෑ.ඒත් එයා කියනව marry කරාම එක්කෙනෙක් හරි ඕනි කියල. මේ තියෙන සංකිර්ණ ජීවින රටාව තව සංකීර්ණ වෙනවා. අනික මට වෙලාවකට හිතෙනවා ලමයි හදන එක තේරුමක් නැති මානසික නිදහස නැති කරන බොරු වැඩක් කියල. ඉස්සර නම් මෙච්චර ජීවිතේ සංකීර්ණ නෑ. එතකොට එයාලත් කෝම වෙයිද. අපිනම් දෙමව්පියෝ ගැන පුලුවන් විදිහට බලාගන්නව ඒ loyality එක තියෙනව . ඒත් එයාල එහෙම වෙයි කියල හිතන්න බැ මොකද ගොඩක් අය ලමයි හදන්නෙ ඒ වගේ හේතුවක් තියාගෙනනෙ.
උබලගෙ කෙල්ලත් ඒමද? සම්බන්දෙට දැනට මාස 5k වගේ වෙනව. මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවනෙ. කෙල්ලව අතාරින්නත් ලෝබයි මේ වගේ කාලෙක මේ වගේ හොද loyal කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි.
මට තනියෙන් ඉන්නත් බෑ , marry කරනව නන් පුලුවන් තරම් සරල lifestyle එකකට ඉන්න තමා බලාපොරොත්තුව.
මං හිතෙනවා මේකෙ තාම ඉන්නව කියල උපදෙසක් දෙන්න පුලුවන් වැඩිහිටියො. මට ඉතිං වෙන මේ දේවල් කියන්න කෙනෙකුත් නෑ. අනික මේ කාලෙ මං ගන්න තිරණ අනාගතේට බලපානව. ඔයාල මට වඩා ජීවිතේ දැකපු අයනෙ. එයාල පුලුවන් නම් මේක සීරියස් අරන් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. ඒකයි මං මේකෙන්ම අහන්න හිතුවෙ.
what's the real meaning of life brother? ඔයා වැඩිහිටියෙක් විදිහට උත්තරයක් දෙන්න මටMarry karala lamai hadala minihek wage jivitheta muna deepan . Ubalage ammalath ehema hithuwa nam ada uba na ..
Lankawe ponz la kiyana widiyata nam wedihitiyek wenna be mama. Thama games gahanawa Phone,PC,PS5..... Athul eka innawa ithin have 2 kids .what's the real meaning of life brother? ඔයා වැඩිහිටියෙක් විදිහට උත්තරයක් දෙන්න මට