⏳ යාළුවන්ගේ ජීවිත ඉස්සරහට යද්දී, ඔබ පමණක් එකම තැනක සිරවී සිටිනවාද?

chami_84

Well-known member
  • Sep 23, 2008
    22,091
    3,679
    113
    Nba Playoffs Reaction GIF by NBA
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,656
    2,097
    113
    United States
    යාළුවො ඉස්සරහට යනවා දැක්කම හිතට ටිකක් බරයි තමයි, ඒත් හැමෝගෙම ගමන එක වගේ නෑනෙ, ඔයාගෙ වෙලාවත් එයි බන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,742
    78,345
    113

    පලවෙනි දේ, වටේ ඉන්න උන් එක්ක, යාලුවෝ එක්ක, බුකියේ උන් එක්ක, ඉන්ස්ටා එකේ උන් එක්ක උඹේ ජීවිතේ සංසන්දනය කරන්න යන්න එපා, හැම එකාගෙම ජීවිතේ වැනස්, විශේශයි, සම කරන්නත් බෑ. තමන් තමන්ගෙ potential එක තේරුම් අරන් ඒක accept කරලා ඒක achieve කරන්න හදපන්. අන්න එතකොට ඔය ගොඩක් ප්‍රශ්න නැති වෙලා යනවා. :yes: :yes:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,657
    3,960
    113
    43
    Wakanda
    හැමෝම රස්සාවල් කරල දියුනු වෙලා සැප ජීවිත ගෙවනව.
    ඒත් කක්තාරක විතරක් ගෙදර මුල්ලකට වෙලා අම්මගෙ නයිටියක් ඇදගෙන අම්මගෙ ජංගියක් ඉබ ඉබ අතේ ගගහ කාලකන්නි වෙනව. බොරුවට කෝටිපතිය වගේ ත්රේඩ් දානව කිරියට ඇවිත්.
    බෙහෙතක් ගන්නෙ නෑ සෝෂල් ඇන්සයිට් වලට
     
    • Haha
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,742
    78,345
    113
    හැමෝම රස්සාවල් කරල දියුනු වෙලා සැප ජීවිත ගෙවනව.
    ඒත් කක්තාරක විතරක් ගෙදර මුල්ලකට වෙලා අම්මගෙ නයිටියක් ඇදගෙන අම්මගෙ ජංගියක් ඉබ ඉබ අතේ ගගහ කාලකන්නි වෙනව. බොරුවට කෝටිපතිය වගේ ත්රේඩ් දානව කිරියට ඇවිත්.
    බෙහෙතක් ගන්නෙ නෑ සෝෂල් ඇන්සයිට් වලට
    උඹේ මානසික ලෙඩේ රටට පෙන්න පෙන්න යන්න එපා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, බලපන් උඹ නෝන්ඩි වෙලා තියෙන තරම. මේව දකින් උන් උන්ගෙ ලමයින්ට වරුන කියලා නමවත් දාන්නෙ නෑ. 🤮 🤮 👇
    https://ibb.co/bgcLtYyZ
     
    • Haha
    Reactions: wissnshaftler

    vito

    Well-known member
  • May 5, 2008
    11,067
    1
    12,448
    113
    අදාළ නෑ නේ
    පලවෙනි දේ, වටේ ඉන්න උන් එක්ක, යාලුවෝ එක්ක, බුකියේ උන් එක්ක, ඉන්ස්ටා එකේ උන් එක්ක උඹේ ජීවිතේ සංසන්දනය කරන්න යන්න එපා, හැම එකාගෙම ජීවිතේ වැනස්, විශේශයි, සම කරන්නත් බෑ. තමන් තමන්ගෙ potential එක තේරුම් අරන් ඒක accept කරලා ඒක achieve කරන්න හදපන්. අන්න එතකොට ඔය ගොඩක් ප්‍රශ්න නැති වෙලා යනවා. :yes: :yes:
    exactly. comparison is the thief of joy
    took me a long time to realize this
    anith eka samahara ewun online show off karata real life eka ita wadiya sahenna wenas
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,982
    8,411
    113
    Partly agree with what he says.. getting married, buying a car, building house aren't essential to be happy. They increase mental pressure. Increase the attachment to this world and when the time comes to leave everything they make it very difficult to leave.
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,970
    4,007
    113
    කරන කුසල් නිසා අපට සැප සම්පත් ලැබෙනවා. හැබැයි ධර්මය අවබෝධ කරගත් කෙනා ඒ සියලු සැප සම්පත් අත්හැරිය යුතු බවත්, ඒවායේ අනිත්‍ය බවත්, ඒවායින් සදාකාලික සතුටක් හෝ සැනසීමක් නොලැබෙන බවත් දන්නවා. ඒ නිසා ඔහුට මොන තරම් සැප සම්පත් තිබුණත්, ඒවාට බැඳී නොසිටීමෙන් දුකෙන් මිදෙන්නට හැකි වෙනවා. 🙏