දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,315
    5,769
    113
    එතකොට ජපන් බයික් පදින්නයි
    ළක්ෂ 12 විට්ස් කාර් පදින්නයි බලන් හිටපු අය මොකක්ද කරන්න ඕනේ... 🤔 ඒ අයත් අර මුලින් කියපු ටික කරන්න ඕනද 🙂🤔
     
    • Haha
    Reactions: HKavinda and monson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    යකෝ, දවසට ඔලුව උඩින් මිසයිල 6-7ක් යන මේ රටේ උන්වත් ඔහොම ස්ටොක් කරගෙන නෑ.

    මෝඩ කම නිසානෙ කොහොමත් උබලගේ පැත්තට ගහන්නෙ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    එක ඇත්ත, ගහන එකාගේ මෝඩකම

    ඇත්තටම නෑ. මිසයිල කන්න වෙලා තියෙන්නෙ උබලගේ මෝඩ කමට.

    පේනවනෙ අප්‍රිකා රටවල්. සද්දන්ත ඇගවල් තියාගෙන අන්ත ධුප්පත්. මොලේ නෑ කව්රු හරි අල්ලපු ගෙදර එකාට ඇරල ගියත් මෙහා පැත්තෙ එකා හෙල්ප් කරන්නේ නෑ.

    අන්තිමට උන් ඔක්කොම වහල් සේවය ගත්තා අවුරුදු 1000 ගානකට කලිනුත්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,741
    35,823
    113
    ඇමෙරිකාවයි මැදපෙරදිගයි යුද්ද කරද්දි යුරෝපේ උන් බය වෙලා බඩු රැස්කරගන්නේ ඇයි?
     
    • Haha
    Reactions: War Fighter

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,824
    3,779
    113
    • Haha
    Reactions: navinnuwan

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,561
    2,051
    113
    colombo
    අනුරයියා ඉන්නකල් තොපි බය වෙන්නෙපා.
    හර්න් රොබින්ව රකිනවා වගේ
    විජේවීර දෙවිඳු අනුරයියව රකිනවා.
    රටට සුභ කලක් උදා වෙනවා සත්තයි
    රකියිද බම්... තමන්ගෙ පවුලෙ උන්ටවත් බලපු නැති උන්ව බලයි කියල හිතන්නෙ ඇයි
     
    • Like
    Reactions: War Fighter

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    565
    464
    63
    40
    Colombo
    ඇත්තටම නෑ. මිසයිල කන්න වෙලා තියෙන්නෙ උබලගේ මෝඩ කමට.

    පේනවනෙ අප්‍රිකා රටවල්. සද්දන්ත ඇගවල් තියාගෙන අන්ත ධුප්පත්. මොලේ නෑ කව්රු හරි අල්ලපු ගෙදර එකාට ඇරල ගියත් මෙහා පැත්තෙ එකා හෙල්ප් කරන්නේ නෑ.

    අන්තිමට උන් ඔක්කොම වහල් සේවය ගත්තා අවුරුදු 1000 ගානකට කලිනුත්.
    අපි දැන් ගොඩක් පෝසත් රටක් කියලද උඹ හිතන්නේ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,755
    5,858
    113
    Jepponge මොලේ තරම තමයි
    Machan mama mey porata aasama naha.
    Namuth methana muu kiyana eke loku depth ekak thiyenawaa..Muge insights terenawa nam mey ratata wenna yana dey gana baya hithenawa. Api, ape family, dharuwo, anik society eke minissu inne loku Chaos ekaka..


    Mechchara kal karapu hodama Assessment ekak AKD ge incapabilities, poor ,limited and revengeful attributes.. those are not up to a leader of a country 🫨


     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    අපි දැන් ගොඩක් පෝසත් රටක් කියලද උඹ හිතන්නේ?

    දවසට මිසයිල 6-7 ක් ඔලුව උඩින් යනව කිව්ව නිසා මම හිතුව උබ ඉන්නෙ යුද්ධ තියෙන පිට රටක කියල.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,336
    616
    113
    දවසට මිසයිල 6-7 ක් ඔලුව උඩින් යනව කිව්ව නිසා මම හිතුව උබ ඉන්නෙ යුද්ධ තියෙන පිට රටක කියල.
    වෝකි ටෝකියි වයින් කරන රේඩියෝයි ගන්න කියපු උඹනෙ යකෝ මෙතන ලෝක යුද්ධයක් මවාගෙන දැඟලුවෙ 😂
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    565
    464
    63
    40
    Colombo
    දවසට මිසයිල 6-7 ක් ඔලුව උඩින් යනව කිව්ව නිසා මම හිතුව උබ ඉන්නෙ යුද්ධ තියෙන පිට රටක කියල.
    පිටරටක තමයි බන් ඉන්නේ. මම කිව්වේ මිසයිල ගියත් මෙහෙ උන්ට ගානක් නෑ.
    රතින්නයක් වත් පත්තු වෙන්නේ නැති ලංකාවේ උඹල මොකටද ඔච්චර බය වෙන්නේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    පිටරටක තමයි බන් ඉන්නේ. මම කිව්වේ මිසයිල ගියත් මෙහෙ උන්ට ගානක් නෑ.
    රතින්නයක් වත් පත්තු වෙන්නේ නැති ලංකාවේ උඹල මොකටද ඔච්චර බය වෙන්නේ.

    මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි. ඔස්ට්‍රේලියාවෙ.

    උබ ඉන්න රටේ මිසයිල 6-7 ක් උඩින් යනව කියන්නෙ ඉන්නේ ගොබ්බ රටක වගේ 🙉
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    119
    123
    43
    මාසෙකට ඇති වෙන්න බඩු ගත්ත. වතුරත් ගත්ත. රේඩියෝ එකකුත් ගත්ත. දැන් කවදද ඕක පටන් ගන්නෙ? :confused: