විජිත හේරත් DJ SNAKEව බැහැදකියි!

redux

Well-known member
  • Feb 19, 2017
    11,423
    18,825
    113
    ewww කිසිම පිළිගැනීමක් නෑ මේ ගන් කබරයෝ ඉස්සරහට දාන එකෙන්

    මිනිස්සු ගස් බඳින මර්වින් සිල්වා හරි චාමර සම්පත් වගේ පොෂ් ඩයල් නේ යවන්න තිබ්බේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    DJ Snake ලංකාවට ඇවිත් විදේශ ඇමති විජිත හේරත්ව හම්බවුණ එක නම් නියමයි, දෙන්නා මුහුණට මුහුණ කතා කරන වීඩියෝ එක බැලුවම ඒක හරිම අපූරුයි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,316
    29,390
    113
    mu usaida nattan ape un mitida
    Both

    indiana pacers basketball GIF
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,956
    6,111
    113
    ලාල් ඉන්ජිනේරුවරික්ව මානසිකව අපහරණය කරල..ලමා හ කාන්තා හින්සන වරදක් මාලිමා බෝපැල වලින් 🧐

     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ewww කිසිම පිළිගැනීමක් නෑ මේ ගන් කබරයෝ ඉස්සරහට දාන එකෙන් මිනිස්සු ගස් බඳින මර්වින් සිල්වා හරි චාමර සම්පත් වගේ පොෂ් ඩයල් නේ යවන්න තිබ්බේ
    මර්වින්ගෙයි චාමරගෙයි ගොන් ආතල් මතක් කරා කියලා විජිතයාගෙ ඉංග්‍රීසි බැරිකම වැහෙනවද ඩෝබියෝ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,479
    88,215
    113
    ආශ්චර්යමත් රටක
    DJ Snake ලංකාවට ඇවිත් විදේශ ඇමති විජිත හේරත්ව හම්බවුණ එක නම් නියමයි, දෙන්නා මුහුණට මුහුණ කතා කරන වීඩියෝ එක බැලුවම ඒක හරිම අපූරුයි.

    DJ Snake ලංකාවට ඇවිත් විදේශ ඇමති විජිත හේරත්ව හම්බවුණ එක නම් නියමයි, දෙන්නා මුහුණට මුහුණ කතා කරන වීඩියෝ එක බැලුවම හිනා ගියා.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    DJ Snake ලංකාවට ඇවිත් විදේශ ඇමති විජිත හේරත්ව හම්බවුණ එක නම් නියමයි, දෙන්නා මුහුණට මුහුණ කතා කරන වීඩියෝ එක බැලුවම හිනා ගියා.

    ඕකේ ඕකේ කියකිය හිනාවෙනවා විතරයි 😂