හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,801
    9,169
    113
    හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි

    නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය කර තිබේ.

    ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවය.

    TIN අංකයක් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

    එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.

    තහවුරු කිරීම සාර්ථකව සිදු වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව දැක්වෙන මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

    මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් TIN අංකය ලබා ගැනීම අත්‍යවශ්‍ය වුවද එම සියලු දෙනා බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා අසත්‍ය බවය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් පුද්ගලයෙකුගේ වාර්ශික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නම් පමණක් එම පුද්ගලයා බදු ගෙවිය යුතු බවය.

    එමෙන්ම මේ වන විට මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුරවැසියන්ගෙන් මිලියන 13කට ආසන්න ප්‍රමාණයක් TIN අංකය ලබා ගෙන ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
     
    • Love
    Reactions: planner123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,733

    NIC eka TIN eka create karannath gannawa nam? Ai NIC ekama Tax ID eka karanna bari? Danatama NIC ekata data base ekak create welane thiyenne, NIC ekenmane bank accounts open karalath thiyenne...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300

    NIC එකෙ ගොඩක් කේස් තියෙ ලංකාවෙ,
    ගොඩක් ඩුප්ලිකේට් වෙලා තියෙනව.. එකම නම්බර් එක කිප දෙනෙක්ට ඉශු වෙලා තියෙනවා...

    NIC එක සුද්ද කරන්න වෙනවා මුල ඉදන්..
    ඉස්සර අතින් ලියපු කාලෙ ඉදන්,
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    heta idan bank account ekak open karanna giyath TIN eka onenam, e-service eken check karala yanna eka thamai lesima wede, nathnam aye aye yanna wei
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,733
    113
    heta idan bank account ekak open karanna giyath TIN eka onenam, e-service eken check karala yanna eka thamai lesima wede, nathnam aye aye yanna wei
    Online submission walata thawama create karala naththan?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,478
    12,455
    113
    ගොඩක් ඩුප්ලිකේට් වෙලා තියෙනව.. එකම නම්බර් එක කිප දෙනෙක්ට ඉශු වෙලා තියෙනවා...
    උබ මේ සිරා වගකීමෙන්ද කියන්නේ ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300
    113
    උබ මේ සිරා වගකීමෙන්ද කියන්නේ ?
    yes :(
    ජංගම සේවා නිසා,
    සුනාමියට උන හානි,
    පරන කාර්ඩ් අලුත් ඩෙටාබෙස් එකට ඩේටා එන්ට කරද්දි..
     
    • Like
    Reactions: wissnshaftler

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    NIC eka TIN eka create karannath gannawa nam? Ai NIC ekama Tax ID eka karanna bari?
    ඕකුන්ට සිස්ටම් හදන්න මොලයක් තියෙනවද හුත්තෝ, රනිල් අටවපු IMF බදු දැල ලපයා එහෙම්මම කරගහනවා
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    yes :(
    ජංගම සේවා නිසා,
    සුනාමියට උන හානි,
    පරන කාර්ඩ් අලුත් ඩෙටාබෙස් එකට ඩේටා එන්ට කරද්දි..

    එතකොට ඒ ඩුප්ලිකේට් NIC එකෙන්ම හදන TIN එක විතරක් හරියටම හැදෙන්නෙ කොහොමද ඩෝබියෝ?