මම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වන අතර දැනටමත් ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) මා සතුව ඇත. දැනට, මම මාස හයකට වැඩි කාලයක් විදේශගතව සිටින බැවින්, මා අනේවාසිකයෙකු ලෙස සැලකේ.
වර්තමානයේ, වාර්ෂිකව රුපියල් 150,000 ට අඩු බැංකු පොලියක් හැර, ශ්‍රී ලංකාවේ කිසිදු දේශීය ආදායම් මාර්ගයක් මා සතුව නොමැත.
මට පෞද්ගලිකව වාහනයක් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති අතර තාවකාලික වැට් බදු සහතිකයක් (Temporary VAT Certiificate) සඳහා අයදුම් කිරීමට කැමැත්තෙමි. මේ සම්බන්ධයෙන්, මම දැනට IRD හි කිසිදු බදු වර්ගයක් යටතේ (IIT, ආදිය) ලියාපදිංචි වී නොමැති වීම ගැටළුවක් වේදැයි දැන ගැනීමට කැමැත්තෙමි.