මටත් කඩ්ඩ උගන්න්න හිතෙනව බන්. මමත් කලින් කෑල්ල English class එකක්ට යන්න ඔනි කිව්ව නිසා එකිත් එක්ක ක්ලාස් එකක්ට ගියා ආතල් එකට.මෙලො රහක් නෑ බන් බේසික් ඒව උගන්නන්නෙ.ඒව කටපාඩම් කරල නම් ලොවෙත් සුද්දො එක්ක කතා කරන්න බෑ. පොතක් බලන් කියෝනව වගේ කිසි ෆීල් එකක් නෑ
