“පාඩම් කරන්න තව ගොඩක් තියෙනවා…”
“කියෙව්වට මතක හිටින්නේ නෑ…”
“Notes හදන්න ගියාම පාඩම් කරන්න වෙලාවක් නෑ…”
ඔයාටත් මෙහෙම හිතෙනවද?
හඳුනාගන්න
ඔයාගේ notes එක්ක වැඩ කරන්න, අමාරු තැන් පැහැදිලි කරගන්න, මතකය පරීක්ෂා කරගන්න AI උදව්වක්!
වැදගත් කරුණු එකතු කරගෙන පාඩම ආපහු මතක් කරගන්න.
Book Chat එකෙන් ඔයාගේ පොත ගැන ප්රශ්න අහන්න. AI Teacher එක්ක අමාරු තැන් පැහැදිලි කරගන්න.
Flashcards හදාගෙන උත්තර නොබලා මතක් කරන්න පුළුවන්ද පරීක්ෂා කරගන්න.
Quiz එකක් කරලා තව පුහුණු වෙන්න ඕනෙ කොටස් හොයාගන්න.
Study Planner එකෙන් ඉතිරි පාඩම්වලට පිළිවෙළක් හදාගන්න.
එක පාඩමක් හරි අද ඉවර කරගත්තොත්, ඒකත් ඉස්සරහට ගිය පියවරක්.