අම්පිටියේ බයිරතන සාදුගෙ ආතල්

shepard1500

Active member
  • Apr 9, 2025
    274
    248
    43
    875645456_1629212985674376_7694313721885627004_n.jpg

    කොඩි 1000කින් තියෙන ප්‍රයෝජන මොනවද කියලා සැදැහැවතෙක් මට පැහැදිලි කරලා දෙනවද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,756
    113
    United States
    කොඩි 1000ක් ගහලා මඩකලපුව බබළවන එක නම් ලොකු වැඩක් තමයි, ඒත් ඒකෙන් මොකක්ද වෙන්නෙ කියලා මටත් තාම හිතාගන්න බෑ
     
    • Haha
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    274
    248
    43
    කොඩි 1000ක් ගහලා මඩකලපුව බබළවන එක නම් ලොකු වැඩක් තමයි, ඒත් ඒකෙන් මොකක්ද වෙන්නෙ කියලා මටත් තාම හිතාගන්න බෑ
    අපි නොදන්න ශාන්තිකර්මයක් කරන්නද දන්නෙ නෑ. බයි සාදුල ඒවත් හොදටම දන්නවනේ. :giggle:
     
    • Like
    Reactions: SomiBoyz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,227
    49,661
    113
    අනුර ජනාධිපතිව මේ හාමුදුරුවෝ හම්බ වෙලා උදව් අරනුත් තියෙනව..වෙලාවකට ඉතිං හැමෝටම බණිනවා ඒ වුනාට තාමත් අනුර ජනාධිපති ට තමයි කැමති..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,226
    113
    අනුර ජනාධිපතිව මේ හාමුදුරුවෝ හම්බ වෙලා උදව් අරනුත් තියෙනව..වෙලාවකට ඉතිං හැමෝටම බණිනවා ඒ වුනාට තාමත් අනුර ජනාධිපති ට තමයි කැමති..
    බලේ ඉන්න එකාගෙන් ගාණ කපාගන්න එක තමයි ඕකුන්ගෙ රස්සාව
     
    • Like
    Reactions: shepard1500

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    අනුර ජනාධිපතිව මේ හාමුදුරුවෝ හම්බ වෙලා උදව් අරනුත් තියෙනව..වෙලාවකට ඉතිං හැමෝටම බණිනවා ඒ වුනාට තාමත් අනුර ජනාධිපති ට තමයි කැමති..

    බලේ ඉන්න ඕනම එකෙක්ගෙ ඔඩොක්කුවෙ වාඩි වෙන එක තමා ඔය දේශපාලන සාදුලගෙ රස්සාව
     
    • Like
    Reactions: shepard1500