උඹලත් මේ විදියටද බන් ගාන්නෙ ? මමනම් ඇඳුමට ගහන්නෙ. බලන් ගියාම ගොඩයෙක් වගේනේ බන් මෙච්චර කල් ඉඳලා තියෙන්නෙ
Perfume පාවිච්චි කරන්නේ නං කෙල්ලෝOya krame ape wage rasne ratawal walatath galapenawada danne na da. Perfume unath godak long lasting kiyana ewa ape ratedi gahuwama echchara wela hitinne nane.
Mama gahanneth shirt ekata![]()



Amo amo agak nathi ekek kiyana kathaමමනම් ඇඳුමට ගහන්නෙ නෑ බන්, සමට ගහලා ටිකක් වේලෙන්න දෙනවා, එතකොට තමා සුවඳ හරියට අල්ලන්නෙ
මෙහෙ අව්වට ඇඟට ගැහුවොත් දාඩියත් එක්ක කලවම් වෙලා ගඳයිඋඹලත් මේ විදියටද බන් ගාන්නෙ ? මමනම් ඇඳුමට ගහන්නෙ. බලන් ගියාම ගොඩයෙක් වගේනේ බන් මෙච්චර කල් ඉඳලා තියෙන්නෙ
සිංහලු ගහන්නේ ඉතින් ගද එයි කියලා හිතෙන තැන් වලට නේ![]()