Photopea කියන්නේ කිසිම Software එකක් Install කරන්නේ නැතුව Browser එකෙන්ම Professional Photo Editing සහ Graphic Designing වැඩ කරගන්න පුළුවන් Online Tool එකක්. Photoshop වල වගේම PSD Files Edit කරන්න, Background Remove කරන්න, Image Manipulation සහ Logo Designs හදන්නත් මේකෙන් පුළුවන්. විශේෂත්වය තමයි මේ හැමදේම නොමිලේ භාවිතා කරන්න පුළුවන් වීම. Graphic Designers සහ Content Creators ලාට අත්යවශ්ය Tool එකක් විදිහට Photopea හඳුන්වන්න පුළුවන්.