ජ'මනියෙ උන් යුද්දෙට යන්ඩ වෙයි කියල බයවෙලා, එහෙත් වලි පටන් අරන්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,911
    2,253
    113
    United States
    හැම්බර්ග් වල ගින්නත් එක්කම වලි දාගෙන, ඩ්‍රාෆ්ට් එකට බයයි කියලත් ඒකම තමයි අමුතුම වැඩේ
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,723
    5,808
    113
    හැම්බර්ග් වල ගින්නත් එක්කම වලි දාගෙන, ඩ්‍රාෆ්ට් එකට බයයි කියලත් ඒකම තමයි අමුතුම වැඩේ
    Ehenam apeth PSTA ekata wali yai da, 11th mokakdha tiyenawa neda🫨
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,347
    24,238
    113
    මුන්ගෙ බොරු කඳුලු ගෑස් ද කොහෙද ගහන්නෙ.
    ලංකාවෙ ගහන ඒවා ගැහුවනන් පැත්ත පලාතෙ ඉන්න බෑ.
    පට්ටම අමාරුයි.
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    704
    189
    43
    ceytradix-company-ltd.business.site
    ජමනියේ ජෙන් z එක ගොඩක් උන් lgbtq උන් . හිට්ලර් උන්න නම් පපුව පැලිලා මැරෙන්නෙ

    ඇමරිකාවෙ කීමට රුසියාව එක්ක හැප්පෙන්න ගිහින් දැන් යන්න එකෙක් නෑ
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,626
    50,879
    113
    සේදවත්ත
    ඇමරිකාවෙ කීමට රුසියාව එක්ක හැප්පෙන්න ගිහින් දැන් යන්න එකෙක් නෑ
    ඇමරිකාව කීවත් නොකීවත් රුසියාව එක්ක හප්පෙන්න වෙනවා . පුටින් මැරෙනක්ම් සෝවියට් සිහිනය දකින නිසා
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    704
    189
    43
    ceytradix-company-ltd.business.site
    ඇමරිකාව කීවත් නොකීවත් රුසියාව එක්ක හප්පෙන්න වෙනවා . පුටින් මැරෙනක්ම් සෝවියට් සිහිනය දකින නිසා

    ලාබෙට ආපු ගෑස් බටේ කපාගෙන දැන් සෝවියට් හීන ගැන කියවනවා
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,626
    50,879
    113
    සේදවත්ත
    ලාබෙට ආපු ගෑස් බටේ කපාගෙන දැන් සෝවියට් හීන ගැන කියවනවා
    ඌට නෝඩ් ස්ට්‍රීම් නැති උනා කියලා පාඩුවක් නෑ . ඌට චීනේ ඉන්දියාව ඉන්නවා කුනුකොල්ලෙට හරි තෙල් දෙන්න . නලේ කපන් ලොප් උනේ යුරෝපේ උන්
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    29
    33
    13
    1793595139637.png