Loketa BS weyida?

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    trump Karaya mid term hinda, presidency period Eka Kal daganna loka yuddayak patan ganiyida
    36007.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    මැප් එකේ රතු පාටින් තියෙන රටවල් ටික දැක්කම නම් බය හිතෙනවා බං, මේක නිකන්ම කෑම stock කරන කතාවක් නෙමේ වගේ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,923
    10,132
    113
    ගම මහනුවරයි - Nicaragua
    කාබනික පොහොර ටිකත් ගෙන්නමු 😂
    aniwaryen issarahata kama nathi unama therie ubalata.. dan wihilu 🙃

    එංගලන්තෙට වෙලා ඉඳන් මෙහෙට ගෝටා ගෙන්නද හදන්නෙ
    pissuda bn eka boruwak...
    gota wage jathika weerayek thawath innawada lankawe?
    ------ Post added on Nov 2, 2026 at 1:25 AM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,923
    10,132
    113
    ගම මහනුවරයි - Nicaragua
    ජාතික වීරයා තමයි රෑට හොරෙන් මාලදිවයිනට පැන්නෙ 🤣🤣
    e unata yudde iwara kala ne ban...
    ගිය පාරත් චීන ගූ නැවක් ගෙනල්ලා කවපු හැටි මතකනෙ බං 😂
    ehema thamai ban... podi mistake ekak wenta puluwan ne... yudde iwara karapu ekama madida?
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    e unata yudde iwara kala ne ban...

    ehema thamai ban... podi mistake ekak wenta puluwan ne... yudde iwara karapu ekama madida?

    රටම බංකොලොත් කරලා පැනලා ගිය එක පොඩි මිස්ටේක් එකක්ද බයියෝ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,923
    10,132
    113
    ගම මහනුවරයි - Nicaragua
    රටම බංකොලොත් කරපු එක පොඩි මිස්ටේක් එකක්ද බයියෝ
    රටම බංකොලොත් කරලා පැනලා ගිය එක පොඩි මිස්ටේක් එකක්ද බයියෝ

    ehema thamai itin... dam wenawa doom wenawa :rofl: