Chemotherapy වැඩ කරන හැටි වීඩියෝ එකක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,355
    24,260
    113
    Kurzgesagt එකේ දාලා තිබ්බ Cancers වලට treat කරන්න ගන්න chemotherapy වැඩ කරන විදිහ ගැන ලස්සන explanation එකක්.
    Chemotherapy හොයාගන්න කලින් 95% morality එකක් තිබ්බ testicular cancers මේක හින්ද 95% survival වලට ඇවිල්ලලු තියෙන්නෙ.

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,066
    2,399
    113
    United States
    95% survival වෙනකන් ආපු ගමන ගැන හිතද්දිත් හරි බලාපොරොත්තුවක් දැනෙනවා, Kurzgesagt එකේ මේ වගේ පැහැදිලි කිරීම් නම් ඇත්තටම වටිනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    අනේ නිකන් පළ පොන්ස් යන්න.

    වටේම එවුන් අවුරුදු ගණන් ගහපු,
    හිල මේන් සයිස් ළිං වගේ වෙච්ච,
    මොළයක් නැති නිසා වෙන දෙයක් කරන්න බැරුව, ටික්ටොක් කර කර ඉන්න,
    මොලේ නැති ගොන් බඩුවක් බැදගත්ත උබට මොන chemotherapy ධ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,656
    22,799
    113
    අම්බකිස්ස
    මම වැඩ කරන්නේ මේ වගේ ප්‍රොජෙක්ට් එකක් එක්ක, ටාර්ගට්ඩ් ඩිලිවරි කරන්න කැන්සර් සෙල් එකට විතරක්. දැනටත් එහෙම කරන ඩෘග්ස් තියෙනවා. සෙල් එක ඇතුලට ඔබන්නත් පොඩි පොඩි ට්‍රික්ස් දානවා. එතකොට තියෙන සයිඩ් ඉෆෙක්ට් ප්‍ර්මාණය ගොඩාක්ම අඩු කරගන්න පුලුවන්. බලමු කාලයක් යනකොට දැනට වඩා හොද තැනකට එයි කිමොතෙරපි
     
    • Like
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,008
    3,567
    113
    Chemo කියන්නෙ කරන්න සිද්ද වෙන දෙයක්. ඒ කියන්නේ නොකර බැරි නිසා කරන හිංසාකාරී දරුණු ප්‍රතිකාර ක්‍රමයක්. ඒක නිසාම වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙනවා දැන්. කැන්සර් ලෙඩාගෙ කැන්සර් එකටම විශේෂ වුන බෙහෙත් engineer කරලා කරන targeted therapies වගේ දේවල් දැන් ප්‍රසිද්ධ වෙනවා. ඊට අමතරව තමුන්ගේ ප්‍රතිශක්තීකරනයම දියුණු කරලා ඒ හරහා පිළිකාව මර්දනය කරන targetted immunotherapies නුත් ප්‍රසිද්ධ වෙලා තියනවා.

    මේවා දියුණු මට්ටමකට ආවාම කීමෝ, රේඩියෝතෙරපි වගේ දේවල් medicine වල ප්‍රතික්ෂේප වුන(discredited) ප්‍රතිකාර ක්‍රම බවට පත් වෙන්න පුළුවන්. Lobotomy වලට වුණා වගේ.

    AI එක්ක big data analysis, patter identification සෑහෙන්න ලේසි වෙලා තියනවා සහ research වල වේගය සිය ගුණයකින් විතර වැඩි වෙලා තියනවා. ඒකත් එක්ක පිළිකාව කියන ලෙඩේ තවදුරටත් මරණීය ලෙඩක් නොවෙන්න ඉඩ සෑහෙන්න තියනවා.

    • Wow
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,973
    990
    113
    කැන්සර් ලෙඩාගෙ කැන්සර් එකටම විශේෂ වුන බෙහෙත් engineer කරලා කරන targeted therapies වගේ දේවල් දැන් ප්‍රසිද්ධ වෙනවා.
    මහරගම සාමාන්‍ය බෙහෙත් ටිකත් නැති රටේ ඕකකට ගෙවල් උකස් තියන්න වෙයි
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,336
    616
    113
    අනේ නිකන් පළ පොන්ස් යන්න.

    වටේම එවුන් අවුරුදු ගණන් ගහපු,
    හිල මේන් සයිස් ළිං වගේ වෙච්ච,
    මොළයක් නැති නිසා වෙන දෙයක් කරන්න බැරුව, ටික්ටොක් කර කර ඉන්න,
    මොලේ නැති ගොන් බඩුවක් බැදගත්ත උබට මොන chemotherapy ධ.

    බෙහෙත් වීඩියෝ එකෙත් මූට පේන්නෙ හිල් 😂
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,008
    3,567
    113
    මහරගම සාමාන්‍ය බෙහෙත් ටිකත් නැති රටේ ඕකකට ගෙවල් උකස් තියන්න වෙයි
    මේක මම දන්න විදියට කීමෝ තරම්ම වියදම් වෙන්නෙ නෑ කියලා කියන්නේ ඉස්සරහට දියුණු වුනොත්.

    දැන් ගොඩක් පිටරටවල උන් කීමෝ වලට යන්නෙ නැතුව ඩ්‍රයි ෆාස්ටින්ග්, ඇල්කලයින් ඩයට්, ගර්සන් තෙරපි වගේ එක එක දේවල් කරලා පිලිකා හොඳකරගන්නවා සහ ඒවා සෝෂල් මීඩියා වලත් දානවා(මේවා ට්‍රයි කරන්න කියනවා නෙවෙයි). දැන් තියන කැන්සර් ට්‍රීට්මන්ට් ගැන ලෝකෙම තියෙන්නෙ වැඩක් නැති වෙලාව සහ ජීවිතෙත් නාස්ති කිරීමක් වගේ අදහසක්. ගොඩක් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු කඩවෙලා තියනවා. ඒකත් එක්ක මිනිස්සු ගොඩක් හොස්පිටල් ට්‍රීට්මන්ට් වලට නොගිහින් වෙන දේවල් කරනවා.

    දැන් කැන්සර් ලෙඩ්ඩුත් සෑහෙන්න වැඩියි ලෝකෙ. ගොඩක් දුරට මොකක් හරි දැරිය හැකි ගානකට හරි ප්‍රතිකර්මයක් ඒවි ලඟදිම. එහෙම නැතිවුනොත් medical science ගැන මිනිස්සුන්ට තියන විශ්වාසෙත් නැතිවෙලා මිනිස්සු වෙන වෙන ක්‍රම පස්සෙ යාවි.

    මම නම් හිතනවා ලඟදිම හොඳක් වෙයි කියලා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,973
    990
    113
    දැන් ගොඩක් පිටරටවල උන් කීමෝ වලට යන්නෙ නැතුව ඩ්‍රයි ෆාස්ටින්ග්, ඇල්කලයින් ඩයට්, ගර්සන් තෙරපි වගේ එක එක දේවල් කරලා පිලිකා හොඳකරගන්නවා සහ ඒවා සෝෂල් මීඩියා වලත් දානවා(මේවා ට්‍රයි කරන්න කියනවා නෙවෙයි).
    ඕවා කරලා මැරිච්ච උන්ට පෝස්ට් දාන්න විදියක් නෑනෙ
     
    • Haha
    Reactions: Bad_horse

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,008
    3,567
    113
    ඕවා කරලා මැරිච්ච උන්ට පෝස්ට් දාන්න විදියක් නෑනෙ
    ඔව්. ඒක ඇත්ත. හැබැයි මම කලින් කිව්ව වගේ මිනිස්සු දැන් medical science වල කියන දේවල් සැක කරන තැනට ඇවිත් තියන නිසා තමයි වෙන වෙන ක්‍රම ට්‍රයි කරන්නේ. ඒක දොස්තරලත් ප්‍රොමෝට් කරනවා. මොකද දෙස්තරලා ඉස්පිරිතාලේ කරන chemo වගේ ප්‍රතිකර්ම කරලත් මැරෙන මිනිස්සු සෑහෙන්න ඉන්නවා. ඒ නිසයි මිනිස්සුන්ගෙ විශ්වාසේ නැති වෙලා තියෙන්නේ. විශ්වාසෙ නැතිවෙන එක හොඳ දෙයක් නෙවෙයි. එහෙම වුනොත් මිනිස්සු වෙන වෙන බොරුකාරයෝ පස්සෙ යන්න ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක වෙන්න කලින් මොකක් හරි ක්‍රමයක් හොයාගනීවි.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,973
    990
    113
    දෙස්තරලා ඉස්පිරිතාලේ කරන chemo වගේ ප්‍රතිකර්ම කරලත් මැරෙන මිනිස්සු සෑහෙන්න ඉන්නවා.
    ගොඩ වෙද්දු පස්සෙ ගිහින් අන්තිමටනෙ ඉස්පිරිතාලෙ දුවන්නෙ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,008
    3,567
    113
    ගොඩ වෙද්දු පස්සෙ ගිහින් අන්තිමටනෙ ඉස්පිරිතාලෙ දුවන්නෙ
    දෙකම වෙනවා. ගොඩ වෙද්දු පස්සෙ ගිහින් දොස්තරල පස්සෙ යන අයත් ඉන්නව දොස්තරල පස්සෙ ගිහින් හරියන්නැතිව වෙද්දු පස්සෙ යන උනුත් ඉන්නවා. මම මේ කියන්නේ දොස්තරල පස්සෙ යන්න එපා කියන දේ නෙවෙයි. ඉස්සරහට බටහිර වෛද්‍ය විද්‍යාවේ වෙන්න තියන වෙනස්කම් ගැන.

    අනික කියන්නේ ගොඩ වෙද්දු ගෙනාපු ප්‍රතිකර්ම, බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මිථ්‍යාවල් කියල ප්‍රතික්ෂේප වුන ක්‍රම නෙවෙයි. ඒවයෙ ප්‍රථිපල තියනව කියල බටහිර වෛද්‍ය විද්‍යාවෙත් කියනව සහ ඒ ක්‍රම සාම්ප්‍රදායික කීමෝ, රේඩියෝ තෙරපි වෙනුවට පාවිච්චි කරන්නත් පෙලඹෙනවා. කීමෝ වලට ඕල්ටර්නේටිව් තෙරපි හොයන්න ලෝකෙ ගොඩක් ට්‍රයි කරනව මොකද කීමෝ නිසා රිකවර් කරන්න බැරි විදියට මිනිස්සුන්ගෙ අනිත් අවයව වලටත් හානි වෙන නිසා සහ ඒක ලෙඩේ හේතුවට සෘජු ප්‍රතිකර්මේ නොවෙන නිසා.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,973
    990
    113
    අනික කියන්නේ ගොඩ වෙද්දු ගෙනාපු ප්‍රතිකර්ම, බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මිථ්‍යාවල් කියල ප්‍රතික්ෂේප වුන ක්‍රම නෙවෙයි. ඒවයෙ ප්‍රථිපල තියනව කියල බටහිර වෛද්‍ය විද්‍යාවෙත් කියනව සහ ඒ ක්‍රම සාම්ප්‍රදායික කීමෝ, රේඩියෝ තෙරපි වෙනුවට පාවිච්චි කරන්නත් පෙලඹෙනවා.
    කීමෝ වෙනුවට ටාගටඩ් තෙරපි දෙනවා මිසක් බන් ගර්සන් ඩයට් දීලා පිළිකා හොඳ කරන ඉස්පිරිතාලෙ කොහෙද
     
    • Haha
    Reactions: Bad_horse

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,008
    3,567
    113
    කීමෝ වෙනුවට ටාගටඩ් තෙරපි දෙනවා මිසක් බන් ගර්සන් ඩයට් දීලා පිළිකා හොඳ කරන ඉස්පිරිතාලෙ කොහෙද
    Aaye kiyawala balapan mechchara wela kiyala tyena dewal. Mama kohewat kiyala naa hospital ekaka gerson diet deela leda honda karanawa kiyala. kiyalatyenne minissu alternative methods try karanawa kiyala traditional cancer treatments gena tyena trust eka netiwuna nisa.

    Mama kiyala tyenne cancer research wala next trend eka wela tyenne traditional chemotheraypy wenuwata alternative medications research karanawa kiyana eka. Ekata hetuwa tamai chemo wala tyena side effects and success rate eke issues. Ehema netuwa mama kohewat kiyala naa hospitals wala gerson diet denawa kiyala. Ehema dena tenak tyenawa nam eken cancer treat karaganna yannat epa.

    Metana kiyala tyenne western medicine wala chemotherapy, radiotherapy wenuwata alternative treatments research karanawa witarayi kiyala. Eka wena atare, minissu unorthodox, unresearched treatments walata yanawa and ewa karana gaman study wenawa. Western medicine wala next step eka hetiyata chemo netuwa wena treatments walata yana eka. Oya atare, metabolic modifications walinut cancer manage karana eka study karanawa. ewa research karala success results nuth tyenawa.

    Ehema netuwa mama kohewat kiyala na hospitals wala gerson diet denwa kiyala. kiyapu tenak tyenawa nam quote krapn;
     
    ෆේස්බුක් එකේ ගොඩ වෙද්දු කියන ඒවා අහලා කැඳ බීලා අන්තිමට පණ අදිද්දි තමා ඉස්පිරිතාලෙ මතක් වෙන්නෙ
     
    • Haha
    Reactions: Bad_horse

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,973
    990
    113
    Mama kohewat kiyala naa hospital ekaka gerson diet deela leda honda karanawa kiyala.
    කලින් ගර්සන් තෙරපි වලින් පිළිකා හොඳ කරගන්නවා කියලා දැන් හෑලි ලියලා රිවස් ගහන්න එපා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,008
    3,567
    113
    කලින් ගර්සන් තෙරපි වලින් පිළිකා හොඳ කරගන්නවා කියලා දැන් හෑලි ලියලා රිවස් ගහන්න එපා
    moda pakayo. gerson therapy wage alternative methods walata minissu yanawa kiyala tyenne gono. handa pennuwama angilla diha nobala content eka kiyawapan hariyata wesige putha.

    Hospitals wala treat karana conventional method ekak wela tyenawa kiyala kohewat naa meeharako. hariyata quote karapanko mama kiyala tyena eka.

    දැන් ගොඩක් පිටරටවල උන් කීමෝ වලට යන්නෙ නැතුව ඩ්‍රයි ෆාස්ටින්ග්, ඇල්කලයින් ඩයට්, ගර්සන් තෙරපි වගේ එක එක දේවල් කරලා පිලිකා හොඳකරගන්නවා සහ ඒවා සෝෂල් මීඩියා වලත් දානවා(මේවා ට්‍රයි කරන්න කියනවා නෙවෙයි). දැන් තියන කැන්සර් ට්‍රීට්මන්ට් ගැන ලෝකෙම තියෙන්නෙ වැඩක් නැති වෙලාව සහ ජීවිතෙත් නාස්ති කිරීමක් වගේ අදහසක්. ගොඩක් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු කඩවෙලා තියනවා. ඒකත් එක්ක මිනිස්සු ගොඩක් හොස්පිටල් ට්‍රීට්මන්ට් වලට නොගිහින් වෙන දේවල් කරනවා.
    @amila325 akuru puluwan nam meka kiyawapan. metana koheda gono national hospital system ekaka me treatment denawa kiyala tyenne? Metana kiyala tyenne traditional healthcare system eka gena minissunta tyena trust eke neti wela alternative methods walata yanawa kiyala. Akuru denagattu paliyata panditakam kiyawanne netuwa indapan.
    ------ Post added on Nov 2, 2026 at 1:21 PM