ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

Positive1

Active member
  • Mar 24, 2026
    150
    247
    43
    මම දැනට ලංකාවෙ ඩ්‍රයිවින් ජොබ් එකක් කරන්නෙ. Tourism කරන කෙනෙක් ගාව වෑන් එකක් එලවනව. මේක තමා ජොබ් එක.
    තව ඊට අමතරව මගෙ වාහනෙන් පොඩි පොඩි හයර් එහෙමත් යනව. මාසෙට 150000/= 180000/= වගේ උපරිම හොයනව. මේ ගාන tour තිබුනොත් විතරයි.
    මට බර වාහන ලයිසන් තියනව. බස් ලොරි ඕනෙ එක්ක drive කරන්න පුලුවන්. ජයලත් එකේ Prime Mover Course එක කරල Certificate එකත් අරන් තියෙන්නෙ. හැබැයි Prime Mover Experience නැහැ. තව forklift operator කෙනෙක් විදිහට අවුරුදු 1 1/2 වැඩ කරලත් තියනව.
    දැන් වයස 33 වෙනව මේ අවුරුද්දට. මගෙ මේ සුදුසුකම් වලට Europe රටක ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද? එහෙම හොයාගන්න මොකකද යන්න ඕනෙ පාත් එක?
    ගිහින් ඒ රටක Settle වෙන්න පුලුවන් වෙයිද? මට English පුලුවන්.
    මම Agency එකකට ගිහින් බැලුව රුමේනියා යන්න. ඒකෙන් කිව්වෙ Food delivery විතරලු තියෙන්නෙ. ඒ වගේ දේකට යන එක තේරුමක් නෑ කියල හිතෙනව.
    දන්න කෙනෙක් කියනවද මට එහෙම රට යන්න හොද Agency එකක් හොයා ගන්න විදිහ?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මම දැකල තියනවා FB, tiktok වල යුරෝපයේ ට්‍රක්, බස් drive කරන ලංකාවේ අය කරන video. සමහර අය ඒ ජොබ් හොයාගන්න හැටිත් කියනවා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,958
    2,088
    113
    2, 3 බැලුව ඒ ඔක්කොම තියෙන්නෙ රුමේනියා, ඩුබායි විතරයි.

    Do you think if you get Prime Mover experience, in Dubai, you will have more chances to land a job in Europe..?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Driver kenekta English echchara vadagath na IMO. Canada, Alaska vagey ratavala lonely, frozen highways vala driverslata seasonal jobs thiyanava. High salaries, habei ice thiyana kaaleta vitharai.
     
    • Like
    Reactions: Positive1

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    ආ වරුණ ඉන්සෙක්ට් වේසිගෙ පුතා දැන් drayivin ජොබ් කරන්නෙ