කොළඹ වෙනස

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,036
    1,115
    113
    Thiyanawa

    Loku wenasak thiyanawa

    Lanakwe resturants wise gathoth Colombo, and Colombo Sub area wala tharam diverse collection ekake kohe wath naa

    5 Star hotels, Night clubs

    Supermarkerts

    Malls

    Okkoma dewal thiyanawa

    Mama Kandy hitiya Campus yana kalee 4 years, sahenna awidda, ehee life eka saralaiyi but Colombo wala thiyana dewal walin 5% wath naa
    ඔව් ඉක්මනට එපා වෙනවා. රෑට කඩවල් ඉක්මනට වහනවා
     
    • Like
    Reactions: acryan

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    Ehema lokuwata colmba yata wenne naha bn. 🫠

    විනාඩි බාගයක් වැස්සම තුම්මුල්ලෙයි ආමර් වීදියෙයි බෝට්ටු පදින්නෙ වෙන රටකද බං 😂
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,115
    113
    විනාඩි බාගයක් වැස්සම තුම්මුල්ලෙයි ආමර් වීදියෙයි බෝට්ටු පදින්නෙ වෙන රටකද බං 😂
    ගංවතුරට යට වෙන්නේ නැති කොච්චර තැන් තියෙනවද බං කොළඹ ?
     
    • Like
    Reactions: kingcapton

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ගංවතුරට යට වෙන්නේ නැති කොච්චර තැන් තියෙනවද බං කොළඹ ?
    පාරවල් ටික යට වුණාම ඒ තැන්වලට යන්නෙ හෙලිකොප්ටරෙන්ද
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ගංවතුරට යට වෙන්නේ නැති කොච්චර තැන් තියෙනවද බං කොළඹ ?
    එතකොට යට නොවෙන තැනක ඉඳන් ගෙදර යන්නෙ හෙලිකොප්ටරෙන්ද බං?
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,115
    113
    එතකොට යට නොවෙන තැනක ඉඳන් ගෙදර යන්නෙ හෙලිකොප්ටරෙන්ද බං?
    උඹ මේ කතා කරන්නේ ගම්වල ගංවතුර ගලන්නේ නැහැ වගේනේ. :lol:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    උඹ මේ කතා කරන්නේ ගම්වල ගංවතුර ගලන්නේ නැහැ වගේනේ.
    ගම්වල විනාඩි විස්සෙ පොද වැස්සට පාරවල් යටවෙනවද
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,115
    113
    ගම්වල විනාඩි විස්සෙ පොද වැස්සට පාරවල් යටවෙනවද
    පොද වැස්සට කොහෙද බං පාරවල් යට වෙන්න ගංවතුර ගලන්නේ ?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    පොද වැස්සට කොහෙද බං පාරවල් යට වෙන්න ගංවතුර ගලන්නේ ?
    කාණු ටික බ්ලොක් වුණාම පැය බාගෙ වැස්සත් ඇති
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    උඹ මේ කතා කරන්නේ ගම්වල ගංවතුර ගලන්නේ නැහැ වගේනේ. :lol:

    ගමේ ගංවතුර ගලන්නෙ වැව් උතුරලා බං කොළඹ යටවෙන්නෙ කාණු සුද්ද කරගන්න බැරුව