තෙල් මිලට අනුර සැර දමයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,580
    14,711
    113
    පෘථිවිය
    HWD8yZgbwAAz3uj
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මාර්තු 14 පෙ.ව. 10ට අම්බලන්තොටදි තිබුණ විරෝධතාවේ ෆොටෝ දෙක දැක්කම ඒ කාලේ තෙල්, බඩු මිල ගැන මිනිස්සු කොච්චර කලබල වෙලා හිටියද කියලා ආයෙත් මතක් වුණා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,202
    17,455
    113
    Ranil kalisama thani athin allan hadala deela giyapu dollar reserves thibilath munta price control karaganna baha.
    2022 nam saataka naataka nisa reserves bassa neh. Dan mokadda dannaha kiyanne.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,731
    618
    113
    ලන්ඩන් වත්ත
    ඔය ඇවිල්ල ඒකාලෙ බලයේ හිටපු නාස්තිකාර දූශිත පාලකයො කොමිස් කුට්ටි ගිලගනිමින් රට ආගාදයට අරන් යන කාලෙ ඊට විරුද්දව දක්වපු විරෝදතා නෙ සහෝදරයා. දැන් එහෙම වන්චාව දූශනය නාස්තිකාර තත්වයක් නැහැ නෙ සහෝදරයා. අනික ලෝක යුද්දයක් යන වෙලාවක මේ තරමින්වත් රට අරගෙන යන එකට සතුටු වෙන්න ඕන. ඔන්න බලන්නකො සමහරවිට ඉස්සරහට ජනවරමේ තෙල් ගසන්නෝ කියල සහොදර සහොදරියො එක මිටට මේ තීරනයට සහය පල කරල පාගමන් ආපුවහම මිනිස්සුන්ට තියෙන විශ්වාසය ගැන බලාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: SomiBoyz

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,580
    14,711
    113
    පෘථිවිය
    මාර්තු 14 පෙ.ව. 10ට අම්බලන්තොටදි තිබුණ විරෝධතාවේ ෆොටෝ දෙක දැක්කම ඒ කාලේ තෙල්, බඩු මිල ගැන මිනිස්සු කොච්චර කලබල වෙලා හිටියද කියලා ආයෙත් මතක් වුණා.
    අනිවා
    මොකද ලංකාවේ දැන් තියෙන්නේ පොන්සි විපක්ෂයක්
    ජවිපෙ එවුන් උන්ව බය කරලා තියෙන්නේ
    අනික ඉස්සරත් පාරට බැස්සේ ගෙවල් වල නිකන් හිටපු ජවිපෙ සාමාජිකයින්, දැන් එයාල ආණ්ඩුවේ

    දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඔක්කොටොම පොන්සි සීන් එකේ තමයි ඉන්න වෙන්නේ
    පන ඇති පොලු නැත
    සිංහලලු රට පැනල ඉන්නේ
    හම්බයෝ උන්ගේ බිස්නස් සහ ආගම් ප්‍රචාරණේ ඉන්නේ
    දෙමල්ලු සින්හලුන්ව පන්නනවා උතුරෙන්, කවුරුත් දන්නේ නැහැ මේක
     
    • Like
    Reactions: SomiBoyz and EVC

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    පොහොසත් රටක් හිගන ජීවිතයක්
    රනිලයි මයිනයි රට බංකොලොත් කරලා තෙල් පෝලිම් වල මිනිස්සු මරපු කාලෙ සැපට හිටියද හුත්තෝ