මම අවුරුදු 3 කට කලින් insurance company එකක wealth plan එකක් පටන් ගත්ත. ඒ කාලෙ සල්ලි ගැන ලොකුවට හිතුවෙ නෑ responsibilities තිබුනෙත් නෑ.
plan එක මෙහෙමයි. අවුරුද්දට 360,000ක් ගානෙ අව්රුදු 6ක් ගෙවන්න ඕන. 2043 දි ලක්ශ 60 - 90 අතර ගානක් හම්බෙනව. (සමාගමේ ලාභාංශ අනුපාත මට්ටම අනුව). අමතරව Loyalty Rewards, හදිසි අනතුරු ආවරණය වගේ එක එක එවත් තියනව.
මම දැනට අව්රුදු 3ක් ගෙව්ව (1,080,000). තව 3ක් ගෙවන්නත් තියනව. මන් ඉතුරු 3ත් ගෙවන්නද නැත්නම් අතෑරල දාන්නද? ගෙවපු ඒව ආයි ගන්නත් බෑ.