උඹලා music හොයාගන්නේ කොහොමද

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,603
    6,836
    113
    36
    Youtube එකේ auto suggest උන Spanish සින්දු ටිකක් අහන ගමන් ඉන්නේ.. මරු

    සිංහල සින්දු නම් සෑහෙන්න දන්නවා ඒත් අනිත් භාෂාවල සින්දු බොහොම ටිකයි මම දන්නේ

    උඹලා සින්දු discover කරන්නේ කොහොමද? charts වලින් ද?
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723
    113
    Youtube එකේ auto suggest උන Spanish සින්දු ටිකක් අහන ගමන් ඉන්නේ.. මරු

    සිංහල සින්දු නම් සෑහෙන්න දන්නවා ඒත් අනිත් භාෂාවල සින්දු බොහොම ටිකයි මම දන්නේ

    උඹලා සින්දු discover කරන්නේ කොහොමද? charts වලින් ද?
    ප්‍රයිවට් බස් එකක නැගලා ගියාම අලුත් සින්දු ඔක්කොම අහගත්තැකි බං 😂
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    763
    792
    93
    Habarana
    ස්පැනිශ් කොලොම්බියන් මොඩ්ල්ස්ලා ඩ්බැක්ග්‍රවුන්ඩ් එකෙන් දාන් ඉන්නවා..මාර ආතල් සිංදු..
    chrome extention එකක් තියෙනවා ඒකෙන් පට් ගාලා ඩිටෙක්ට් වෙනවා 😁
     
    • Like
    Reactions: Yudewwa and Ldy

    nidarsha91

    Well-known member
  • Youtube එකේ auto suggest උන Spanish සින්දු ටිකක් අහන ගමන් ඉන්නේ.. මරු

    සිංහල සින්දු නම් සෑහෙන්න දන්නවා ඒත් අනිත් භාෂාවල සින්දු බොහොම ටිකයි මම දන්නේ

    උඹලා සින්දු discover කරන්නේ කොහොමද? charts වලින් ද?
    පන්නල හොයන්නෙ නෑ බන්. කොහෙන් කොහෙන් හරි ඇහෙනව


    මේක ලඟදි අහම්බෙන් හම්බුනේ. මොකද ඔරිජිනල්ස් වගේම, රීමේක්ස් ඔක්කොම ෆාස්ට් නෙහ්. මේක නං බීච් එක අයිනට ගිහිල්ල අහද්දි වෙනම වයිබ් එකක්
     
    • Like
    Reactions: Ldy

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    Spanish සින්දු auto suggest වෙලා ආව එක මරුනේ, මටත් ඒ විදිහටම තමයි අලුත් ඒවා හම්බෙන්නේ. ඔයා අහන සින්දුවකින් YouTube Music එකේ radio එක දාලා බලන්න, ඒකෙන් ඒ වගේ තව ගොඩක් හම්බෙනවා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,219
    9,623
    113
    Youtube එකේ auto suggest උන Spanish සින්දු ටිකක් අහන ගමන් ඉන්නේ.. මරු

    සිංහල සින්දු නම් සෑහෙන්න දන්නවා ඒත් අනිත් භාෂාවල සින්දු බොහොම ටිකයි මම දන්නේ

    උඹලා සින්දු discover කරන්නේ කොහොමද? charts වලින් ද?
    share the links please
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,164
    153,573
    113
    ෆිල්ම්ස්වල 'soundtracks' වලින් තමයි ගොඩක්ම හම්බවෙන්නෙ. කලින් අහලා තිබ්බෙ නැති 2000s වලට කලින් ආපු English, French, Italian වගේ භාෂාවලට අයිති පරණ ක්ලැසිකල් සිංදු සෑහෙන ගොඩක් ඔය විදිහට තමයි හොයාගත්තෙ. "Rick Beato" ගෙ YT චැනල් එකත් මරු. පොර ප්‍රසිද්ධ singers ලා, musicians ලා එක්ක කරන ඉන්ටර්විව්ස් එහෙමත් පට්ට.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,117
    8,873
    113
    ෆිල්ම් වලින් වර්තවදසටහන් වලින් තමයි.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,565
    7,433
    113
    Spanish සින්දු මොනාද අහන්නේ.ලිංක් දීපංකෝ.
     

    will the wise

    Member
    Sep 5, 2026
    26
    7
    3
    playlsit එකක් දෙන්නම් මම හදපු. ඕවා ඉතින් මම හදපු ඒවා. if it doesnt fit you just ignore it.



    playlsit එකක් දෙන්නම් මම හදපු. ඕවා ඉතින් මම හදපු ඒවා. if it doesnt fit you just ignore it.


    cant share the link. just search "well these are best masterpieces i collected in my life" in youtube
    ------ Post added on Nov 4, 2026 at 10:39 PM