මට නීතිය ගැන තියෙන සාමාන්‍ය දැනුම ගොඩක් අඩුයි. මේ රටේ වෙන දේවල් එක්ක නීතිය ගැන යම් දැනුමක් තියෙන එක වටිනවා කියල හිතෙනවා ඒක self protection එකක් වෙයි දවසක. අනික උසාවිය ඉස්සරහ මට නිදහසට කරුනක් විදිහට මං නීතිය දන්නෑ කියල කියන්නත් බෑ.
මට දැනගන්න ඕනි ඔයාල නීතිය ගැන අපිට එදිනෙදා ජීවිතේට ඕනි දේවල් දැනගන්න පුලුවන් විදි මොනවද ඔයාල පාවිච්චි කරන?
යම් නීතියක් අලුතින් ගෙනාවාම හරි ,නීති වෙනසක් උනොත් කොහොමද ඔයාල දැනුවත් වෙන්නෙ?
ඔයාල recommend කරන පොත්, youtube channels, fb pages තියෙනව නම් කියාගෙන යන්න.