ගිනිගත් රාවණා රූපයෙන් පත්තු වූ ගිනිකෙළි වැදී ජනතාව හිස් ලූ ලූ අත දිව යයි

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,794
    6,569
    113
    ඩස්පයෝ :ROFLMAO:




    ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ද්ෂහාර් (Bulandshahr) හී පසුගිය අඟහරුවාදා (20) දින පැවැති 'දසරා' (Dussehra) උත්සවයේදී රාවණා ආකෘතියට ගිනි තැබීමේදී, එහි සවි කර තිබූ ගිනිකෙළි වැරදි දිශාවකට පත්තු වී රැස්ව සිටි පිරිස දෙසට විසි වීම හේතුවෙන් දැවැන්ත නොසන්සුන්තාවක් සහ කලබලකාරී තත්ත්වයක් හටගන්නා වීඩියෝ දර්ශන RT පුවත් සේවය පළ කර තිබුණා.

    රාවණා ආකෘතිය තුළ අහස දෙසට විදීමට සකස් කර තිබූ රොකට් ඇතුළු ගිනිකෙළි, එහි ඇති වූ දෝෂයක් හේතුවෙන් ඉහළට නොගොස් තිරස් අතට (Horizontal) රැස්ව සිටි ජනතාව දෙසට දැඩි වේගයෙන් විසි වීමත් සමග උත්සවය නැරඹීමට පැමිණ සිටි සිය ගණනක පිරිස බියට පත්ව හිස් ලූ ලූ අත දිව ගොස් තිබෙනවා.

    අනතුරින් කිසිදු පුද්ගලයකුට බරපතළ තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    Ravana ta gini thiyaddi rocket horizontal gihin crowd eka diwwa eka thamai scene eka
    vasanawata kisima serious injury ekak naha kiyala thiyenne
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,794
    6,569
    113
    Ravana ta gini thiyaddi rocket horizontal gihin crowd eka diwwa eka thamai scene eka
    vasanawata kisima serious injury ekak naha kiyala thiyenne

    jim carrey GIF
     
    • Like
    Reactions: SomiBoyz

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,172
    8,985
    113
    ඔය උත්සවයේදී ගිනිකෙළි පත්තු කරන්නේ ඔහොම තමයි බන්. මිනිස්සුන්ගේ පැත්තට වදින විදියට. ඊට පස්සේ රාවණට ගිනි තියනව..
    අලුත් දෙයක් නෙවෙයි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඕකුන් හැම අවුරුද්දකම රාවණාව ගිනි තියන්න ගිහින් මැරෙනව. ඩස්පයො රාවණාට බයයි රාවණාගෙ සාපෙ කියල.
    රාවණා පිදුරු ගොඩේ ඉඳනුත් ඩස්පයන්ට වැඩේ දීලා 🤣
     
    • Haha
    Reactions: Amith0424

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,315
    1
    63,880
    113
    Mother Earth
    රාවණාට ගිණි තියනවා කියන්නෙ ලංකාවට ගිණි තියනව වගේ තමයි. 🤷‍♂️
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    Why is that we Sri Lankans do not celebrate Ravana..?

    Is it not to offend Indians..?
    මෙහෙ රාවණා නැගිටිනවා කියලා බයියන්ව අන්දලා මයිනයි ගෝඨයි රටටම ගිනි තිබ්බනෙ බං 😂
     
    Last edited: