මේ බලපන් pvt jet එකක් කඩාගෙන වැටෙනවා. කෑලි වත් නෑ

McGayan

Well-known member
  • Mar 15, 2013
    332
    703
    93
    Kandy
    image.png
    both horizontal stabilizers are missing
     
    • Like
    Reactions: waca

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,065
    741
    113
    owata tesla/spacex wage wenama podi jet engine tikak danna barida dan ne/ ohoma welavata safely land karanna
    ba speed eka, weight eka wadi ehema ba
    testla ekath okkoma thiyena dewa strip karala thama oya poddak wela float wenne, eka road safety options ehema na
    ekama eka parachute ekak thmai ekath vertical speed eka wadi nam use karanna be
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,369
    965
    113
    Godric's Hollow
    අඩෝ මේ ඉමේජ් එකේ තියන වෙලාවේදි pilotsලා මැරිල පිටිපස්සෙම පනපිටින් ඉන්න උන් ටිකට shock එක දැනෙන ගමන් :baffled: තව මිලි සෙකන්ඩ් ගානකින් උනුත් ඉවරයි. හිතල බලපන්කො :no:
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    අඩෝ මේ ඉමේජ් එකේ තියන වෙලාවේදි pilotsලා මැරිල පිටිපස්සෙම පනපිටින් ඉන්න උන් ටිකට shock එක දැනෙන ගමන් :baffled: තව මිලි සෙකන්ඩ් ගානකින් උනුත් ඉවරයි. හිතල බලපන්කො :no:
    ඔය වේගෙන් එද්දි හිතන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ බං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,190
    2
    116,557
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වින්ග්ස් දෙකේ අයිස් බැඳිල වැස්සකුත් ඇවිල්ල හීට් කරගන්ඩ බැරිවෙලා ස්ටෝල් වෙලා කඩා වැ‍ටුන කියලයි කියන්නෙ..ෆයිලට් ගෑණු කෙනෙක්..RIP!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,361
    1
    20,349
    113
    35
    Spain
    එ.නම අර සුදු පාට කාර් එකකුත් තියෙනවා බන්. මම හිතන්නෙ කෙල්ලෙක් තමයි පයිලට්. ස්කූටර් අක්කියෙක්ද දන්නෙ නෑ. එහෙනං ඉතින් කතා කරල වැඩක් නෑ. 🤷‍♂️:(
    පොඩි කෙල්ලක් ලු බන්. ඩ්‍රයිවින් ලයිසන් එක ගන්නත් කලින් පයිලට් ලයිසන් එක අරන් කියල තිබ්බ.

    අඩෝ මේ ඉමේජ් එකේ තියන වෙලාවේදි pilotsලා මැරිල පිටිපස්සෙම පනපිටින් ඉන්න උන් ටිකට shock එක දැනෙන ගමන් :baffled: තව මිලි සෙකන්ඩ් ගානකින් උනුත් ඉවරයි. හිතල බලපන්කො :no:
    සිහි නැති වෙලා තියෙන්න ලොකු ඉඩක් තියෙනවා.
    ------ Post added on Nov 2, 2026 at 9:06 PM
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,065
    741
    113
    පොඩි කෙල්ලක් ලු බන්. ඩ්‍රයිවින් ලයිසන් එක ගන්නත් කලින් පයිලට් ලයිසන් එක අරන් කියල තිබ්බ.


    සිහි නැති වෙලා තියෙන්න ලොකු ඉඩක් තියෙනවා.
    ------ Post added on Nov 2, 2026 at 9:06 PM
    mun storm ekata gihin xp madi pilot error nisa avoid karanna beri wune
     
    • Sad
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,626
    9,065
    113


    අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරින් අහිමි වූ නවදෙනාගේ අනන්‍යතාවය හෙළිවෙයි
    අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
    පසුගිය ඉරිදා (01) ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ සිට බහමාස් රාජ්‍යය බලා පියාසර කරමින් තිබූ Learjet 60 වර්ගයේ පෞද්ගලික ජෙට් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    යානය ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් ප්‍රදේශය ආසන්නයේදී හදිසියේම පහළට කඩා වැටී ඇති අතර, අනතුරත් සමග එහි ප්‍රබල පිපිරීමක් සහ ගින්නක් හටගෙන තිබෙනවා.
    අනතුරින් මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මේ වනවිට හෙළිවී ඇති අතර, ඒ අතර අමෙරිකාවේ ප්‍රකට තාක්ෂණික ව්‍යවසායකයෙකු වන ඇඩම් රොබින්සන්, ඔහුගේ බිරිඳ හෙලන් ෂාප් සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා ද වනවා.
    මියගිය දරුවන් දෙදෙනා සිව් හැවිරිදි එමා සහ දෙහැවිරිදි චාලි ලෙස හඳුනාගෙන තිබෙනවා.
    ඇඩම් රොබින්සන් RB2B සහ Retention(ඩොට්)com ඇතුළු තාක්ෂණික සමාගම් කිහිපයක නිර්මාතෘවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳ හෙලන් ෂාප් කලා ශිල්පිණියක බව සඳහන්.
    මීට අමතරව, යානයේ ගමන් කළ රේචල් රීඩ්, චාර්මි ෆෙර් සහ දරුවන් රැකබලා ගැනීමේ කටයුතු කළ අනීටා මරියා සෙටිනා ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    අනතුරින් මියගිය ගුවන් නියමුවා 55 හැවිරිදි ජෙෆ් ග්‍රෙගරි ලෙස හඳුනාගෙන ඇති අතර, සහාය නියමුවරිය ලෙස කටයුතු කළ 20 හැවිරිදි නතාලියා ෆිල්ගේරාස් ද මියගිය පිරිස අතර වනවා.
    නතාලියා වයස අවුරුදු 17දී ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන ඇති අතර, කුඩා කල සිටම ගුවන් නියමුවරියක වීමේ සිහිනයකින් පසුවූ තරුණියක බවයි ඇගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ.
    මේ අතර, අනතුරට පෙර ගුවන් නියමුවන් විසින් යානයේ පියාපත් මත අයිස් තැන්පත් වීම සහ ප්‍රබල වායු කැළඹීම් පිළිබඳව ගුවන් ගමන් පාලක මැදිරිය දැනුවත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
    අනතුර සිදුවීමට සුළු මොහොතකට පෙර යානය ඉතා වේගයෙන් පහළට ගමන් කර ඇති අතර, ගුවන් නියමුවන් හදිසි ආපදා සංඥාවක් ද නිකුත් කර ඇති බව සඳහන්.
    කෙසේ වෙතත්, අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අයහපත් කාලගුණය, යානයේ අයිස් තැන්පත් වීම, වායු කැළඹීම් සහ මානව දෝෂයක් අනතුරට බලපෑවේද යන්න පිළිබඳව අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
    අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම ඛේදවාචකය තම පවුල්වලට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුකර ඇති බවයි.
    මූලාශ්‍රය : BBC
     
    • Sad
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    26,526
    31,044
    113
    වින්ග්ස් දෙකේ අයිස් බැඳිල වැස්සකුත් ඇවිල්ල හීට් කරගන්ඩ බැරිවෙලා ස්ටෝල් වෙලා කඩා වැ‍ටුන කියලයි කියන්නෙ..ෆයිලට් ගෑණු කෙනෙක්..RIP!
    Pilot/Captain අවුරුදු 55ක කෙනෙක්. කෙල්ල co-pilot

     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    Pilot/Captain අවුරුදු 55ක කෙනෙක්. කෙල්ල co-pilot
    පරණ ත්‍රෙඩ් බම්ප් කර කර රනිල්ගෙ රෙදි හෝදන මොන්සන් අද ගුවන් අනතුරු විශේෂඥයෙක් වෙලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    ඒක තාම හරියට කියන්ඩ බෑ අන්තිම මොහොතෙ කෙල්ල ප්ලේන් එක කොන්ට්‍රෝල් කරා වෙන්ඩත් පුලුවන්.
    එන්ජින් දෙකම එකපාර නැවතුනාම කවුරු හිටියත් ගොඩදාගන්න ලේසි නෑ මචං
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,065
    741
    113
    එන්ජින් දෙකම එකපාර නැවතුනාම කවුරු හිටියත් ගොඩදාගන්න ලේසි නෑ මචං
    kawuda kiwuwe engine nawathuna kiyala nikan hari news baluwa da ?