ටෙහෙරාන් ශුඩ් ෆයිට් බැක් අන්ටිල් ඩෙත්
බැලිස්ටික් ඒවත් හොර පාරෙන් අරන් ලු ඕයි ඉරානෙ.
නියුක් දෙකකුත් අරන් කියල ආරන්චියි.
ඒත් ඉරානෙ මේ පාර සෑහෙන කන්න ඉඩ තියෙනව.
Last edited:
ටෙහෙරාන් ශුඩ් ෆයිට් බැක් අන්ටිල් ඩෙත්
ඉන්න රට ගොබ්බද නැද්ද කියල වැඩක් නෑ, අනිත් එක උඹ ඉන්න රටත් මට වැඩක් නෑ.මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි. ඔස්ට්‍රේලියාවෙ.
උබ ඉන්න රටේ මිසයිල 6-7 ක් උඩින් යනව කියන්නෙ ඉන්නේ ගොබ්බ රටක වගේ![]()
ඉන්න රට ගොබ්බද නැද්ද කියල වැඩක් නෑ, අනිත් එක උඹ ඉන්න රටත් මට වැඩක් නෑ.
උඹ දැන් ලංකාවෙත් ඉන්නේ නැතුවද ලංකාවේ උන්ව බය කලේ?
ට්‍රම්ප් මිඩ් ටර්ම් පරදින එකේ කොරහත් බිදගෙනම යන්න ඕනේබැලිස්ටික් ඒවත් හොර පාරෙන් අරන් ලු ඕයි ඉරානෙ.
නියුක් දෙකකුත් අරන් කියල ආරන්චියි.
ඒත් ඉරානෙ මේ පාර සෑහෙන කන්න ඉඩ තියෙනව.
ට්‍රම්ප් මිඩ් ටර්ම් පරදින එකේ කොරහත් බිදගෙනම යන්න ඕනේ
Alien Attack?
Get ready for the worst case scenario කියලමුළු පෘථිවිය ටම බ්ලැකවුට් එකක් බලාපොරොත්තුයි.
Get ready for the worst case scenario කියල
හෙටම ගිහින් Cash ටිකක් අතට ගන්න ඕන.
ඔහොම එකක් උනෙත්නම් ඉතින් ලංකාවෙ ඉන්න උන්ටනම් අවුලක් නැති වෙයි,
Aus Uk Canada, NZ ඉන්න ලංකාවෙ උන්ට තමයි ඉතින් වහ කන්න වෙන්නෙ. ගේම දෙන්න බලන් ඉන්න Racist සුද්දො, Teenager ල, දුඹුරු උන් හොය හොය කොල්ල කයි දවස් දෙක තුනක් කළුවරේ හිටියොත්. මිනිස්සු කළුවරේ ඉන්න ඉන්න ඔළුව කුරුවල් වෙනව.
Alien Attack?
මුළු පෘථිවිය ටම බ්ලැකවුට් එකක් බලාපොරොත්තුයි.
පරදි , ටැක්ටිකල් නුක් එකක් ඉරානෙට දායි 2% වගේ බලයක් තියනමේ පාර ට්‍රම්ප් පරාද වෙලා බෑ බන්.
ධිනන්නම වෙනව උන්ට ඔලුව උස්සන්න නම්.
මිනිස්සු දැනුවත් කරන එක හොදයි.ලංකාවෙ ඉන්න ඕනෙද ලංකාවෙ මිනිස්සු දැනුවත් කරන්න?
මෝඩ කතා කියන්න එපා
උබල වගේ ලංකාවෙන් ගියාම ලංකාව ගැන හැගීමක් නැති පින්පියො නෙමෙයි අපි.
අස්වැසුම ගන්න පෝලිමේ ඉන්න ගමන් යුද විශ්ලේෂණ දෙන පොන්නයාපරදි , ටැක්ටිකල් නුක් එකක් ඉරානෙට දායි 2% වගේ බලයක් තියන
රටට වෙලා සුපර් මාකට් වලින් බඩු පුරවගන්න ගමන් මෙහෙ ඉන්න මිනිස්සුන්ව බොරුවට බය කරන එකනෙ මුන්ගෙ වැඩේමිනිස්සු දැනුවත් කරන එක හොදයි.ඒක නෙමෙයි ප්‍රශ්නේ, උඹ මිනිස්සුන්ට නැති ප්‍රශ්න මවල උන්ව බය කරන එකයි ප්‍රශ්නේ.අනිත් එක කෝකටත් උඹ ත්රෙඅඩ් එක ආයේම කියවපන්, එතකොට කවුද මෝඩ කතා කිව්වේ කියල උඹටම බලාගන්න පුළුවන්, (මොලයක් තියෙනවා නම්).හරි දැන් උඹ කියන විදියට දැන් මොකක්ද උනේ? මිනිස්සුන්ට මොනවා හරි ලොකු සිද්දියක් උනාද?
මිනිස්සු දැනුවත් කරන එක හොදයි.
ඒක නෙමෙයි ප්‍රශ්නේ, උඹ මිනිස්සුන්ට නැති ප්‍රශ්න මවල උන්ව බය කරන එකයි ප්‍රශ්නේ.
අනිත් එක කෝකටත් උඹ ත්රෙඅඩ් එක ආයේම කියවපන්, එතකොට කවුද මෝඩ කතා කිව්වේ කියල උඹටම බලාගන්න පුළුවන්, (මොලයක් තියෙනවා නම්).
හරි දැන් උඹ කියන විදියට දැන් මොකක්ද උනේ? මිනිස්සුන්ට මොනවා හරි ලොකු සිද්දියක් උනාද?
තර්කයෙන් පරාද උනාට පස්සේ අනිත් උන්ට අපහස කර කර ඉදපන්තව මොනා හරි කියන් පලයංකො. ත්‍රෙද් එක අප් එකේ තියාගන්න ඕනෙ. ස්තූතියි ගොනෝ
තර්කයෙන් පරාද උනාට පස්සේ අනිත් උන්ට අපහස කර කර ඉදපන්
තර්කයෙන් පරාද උනාට පස්සේ අනිත් උන්ට අපහස කර කර ඉදපන්එහෙම කරන්න එපා. ලොකුවට මොනා හරි ලියල බැනපන්. අඩෝ උබල වගේ ගොන්නුත් මේවල ඉන්න ඕනෙ, නැත්තන් කොහොමද මේව පවත්වාගන්නෙ![]()