G-Wagon Insurance එකක කීයක් එනවද

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,625
    1
    20,931
    113
    35
    Spain
    මේකෙ උන්ගෙන් ඇහුවොත් නම් බස් එකේ යන ගමන් G-Wagon දෙක තුනක් තියෙනවා කියයි 😂
    උඹල දන්නේ නැතිවට මේකේ සිරා සල්ලිකාරයෝ ඉන්නවා.
     
    • Love
    Reactions: baba-chuti

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    උඹල දන්නේ නැතිවට මේකේ සිරා සල්ලිකාරයෝ ඉන්නවා.
    සිරා සල්ලිකාරයා ඉන්ෂුවරන්ස් ගාන අහන්නෙ කිරියෙ ත්‍රෙඩ් දාලද බං 😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,625
    1
    20,931
    113
    35
    Spain
    සිරා සල්ලිකාරයා ඉන්ෂුවරන්ස් ගාන අහන්නෙ කිරියෙ ත්‍රෙඩ් දාලද බං 😂
    මේක ඉතින් ඕඩියන්ස් එකේ හැටියට එහෙම දෙකට උත්තරයක් දෙන්න පුළුවන් එකෙක් ඉන්න නිසා නේ? අනික සල්ලි තිබුනා කියල මිලියන 3ක් නිකම් වීසි කරන්න තරම් පිස්සුවක් නෑ.
     
    • Like
    Reactions: Anyhacker

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මේක ඉතින් ඕඩියන්ස් එකේ හැටියට එහෙම දෙකට උත්තරයක් දෙන්න පුළුවන් එකෙක් ඉන්න නිසා නේ? අනික සල්ලි තිබුනා කියල මිලියන 3ක් නිකම් වීසි කරන්න තරම් පිස්සුවක් නෑ.
    කෝටි පහළොවේ වාහනේ ගන්න කලින් ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක්ගෙ නම්බර් එකක්වත් නැති සල්ලිකාරයා 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    adukule un naya wela hari full dammata salli thiyena un danne 3rd party bn
    කෝටි පහළොවේ වාහනේට තර්ඩ් පාටි දාගෙන හැප්පුණාම පොලිසිය ගාව අඬනවද බං 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ගියා ආවෘද්දේ නම් මට ලක්ෂ 32 ආවා
    පොල්කටු හැන්දෙන් බත් කන එකාට මොන ජී වැගන්ද පොන්නයෝ 🤣